Video Sources 935 Views

  • Watch trailer
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles

You can't outrun your destiny.Sep. 01, 2021USA132 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle) (Shang-Chi 2021 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම…ඔන්න අදත් උණු උණු වෙන්ම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා..මේකත් මේ විදියට ගොඩක් ඉක්මනින් ඔයාලා ළඟට අරගෙන එන්න පුලුවන් වුණේ ෆිල්ම් එකට නිකුත් වුණු කැම් පිටපතට කලින් උපසිරැසිය නිර්මාණය කරගෙන හිටපු නිසා…එහෙනම් අපි යමු අද අරගෙන ආව ෆිල්ම් එක පැත්තට..

Shang-Chi and the Legend of the Ten Rings කියන්නේ 2021 වසරේදි මාර්වල් කොමික්ස් මත පදනම් වෙලා නිර්මාණය වුණු ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක්.. Marvel Studios එකෙන් නිෂ්පාදනය කරපු සහ Walt Disney Studios Motion Pictures විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටිය Marvel Cinematic Universe (MCU) වල 25 වෙනි චිත්‍රපටය.. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ඩෙස්ටින් ඩැනියෙල් ක්‍රෙටන් විසින්, මේකේ තිර රචනය කරන්නේ Dave Callaham සමඟින් Andrew Lanham..මේකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත්නම් ඉතින් සුපිරිම රේටින් අගයන් වලට යන්න මේ වෙද්දි මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා..ඒ IMDb Rating අගය 7.9/10 ක්,ගූගල් පරිශීලක මනාප 94% ක් වගේම කුණු තක්කාලියේ අගය 92% කුත් එක්ක..

Simu Liu තමයි මේකේ වීර චරිතය වෙන Shang-Chi විදියට රංඟන දායකත්වය ලබා දෙන්නේ.. ඊට අමතරව Awkwafina, Meng’er Zhang, Fala Chen, Florian Munteanu, Benedict Wong, Michelle Yeoh, Ben Kingsley සහ Tony Leung කියන අය සෙසු චරිත වලට රංඟන දායකත්වය ලබා දෙනවා..

මේක තමයි ආසියානු ප්‍රධාන චරිතයක් ඉන්න Marvel එකේ පළවෙනි චිත්‍රපටිය..මේකේ රූගත කිරීම් 2020 පෙබරවාරි මාසයේදී සිඩ්නි වලදි ආරම්භ වුණාට COVID-19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේදී ඒක නතර කරලා දාන්න සිද්ධ වෙනවා…ඉතින් ඊට පස්සේ සැන් ෆ්රැන්සිස්කෝ වල තමයි අතිරේක රූගත කිරීම් සිද්ධ වුණේ…

දැන් අපි කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

සාමාන්‍ය ලෝකෙන් වෙන්වුණ එක්තරා මායා ගම්මානයක තරුණියක් සහ ඒ වෙනකොට ලෝකයේ හිටිය දරුණුම මිනිසා එක්ක ආදරයක් පටන්ගන්නවා.. ඒ ෂැංචී ගේ අම්මයි තාත්තයි.. තාත්තගේ විශේෂත්වය තමයි අවුරුදු 1000ක් ජිවිත්වුණ අමරණීය පුද්ගලයෙක් වීම..

දැන් ෂැංචී ගෙදරින් පැනලා ඇවිල්ලා ඇමෙරිකාවේ ජීවත්වෙනවා.. මේ අතරේ තාත්තගේ කල්ලිය ෂැංචි හොයාගෙන එනවා ඇමරිකාවට.. ඒ එන්නේ ෂැංචිගේ අම්මා ෂැංචීට දුන්න පෙන්ඩන් එකක් ගන්න.. මේ විදිහටම ෂැංචිගෙ නංගිවත් හොයාගෙන මේ පිරිස යනවා.. මේ අතරේ සටන් නම් හුගාක් සිද්ධවෙනවා.. මේකේ දරු සෙනෙහසට එහා ගිය තමන්ගේ බිරිඳට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක්ගේ කතාව තමා ඉස්මතු වෙන්නෙ.. හරියටම මොකක්ද වෙන්නෙ කියලා බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..

මීට වඩා විස්තරයක්නම් කියන්න බලාපොරොත්තුප වෙන්නේ නෑ…එහෙනම් අදට ගිහින් එන්නම්…හැමෝටම නිරෝගිමත් දවස්..බුදු සරණයි..!!!

Original title Shang-Chi and the Legend of the Ten Rings
IMDb Rating 7.4 395,973 votes
TMDb Rating 7.622 7,922 votes

Director

Cast

Simu Liu isShaun / Shang-Chi
Shaun / Shang-Chi
Tony Leung Chiu-wai isXu Wenwu / The Mandarin
Xu Wenwu / The Mandarin
Awkwafina isKaty Chen
Katy Chen
Zhang Meng'er isXu Xialing
Xu Xialing
Fala Chen isYing Li
Ying Li
Yuen Wah isMaster Guang Bo
Master Guang Bo
Ben Kingsley isTrevor Slattery
Trevor Slattery
Andy Le isLi Ching-Lin / Death Dealer
Li Ching-Lin / Death Dealer

Similar titles

Theal (2022) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published