Video Sources 2423 Views

  • Watch trailer
Vesper (2022) Sinhala Subtitles

Vesper (2022) Sinhala Subtitles

One seed can change everything.Aug. 17, 2022BE112 Min.Not Rated
Your rating: 0
7.5 2 votes

Synopsis

(Vesper (2022) Sinhala Subtitles) (Vesper (2022) Sinhala Sub)

සුභ දවසක් ඔයාලට!

අද මේ අරන් ඇවිත් තියෙන්නේ අලුත් සුපිරි sci-fi / drama කාණ්ඩයේ film එකක්.
Vesper 2022 මේ film එක 2022 අගෝස්තු මාසේ 17 තමයි නිකුත් උනේ. IMDb අගය 6.6 අරන් තියන මේ film එක scientific film එකක්. මේ සුපිරි film එක direct කරන්නේ Kristina යි Bruno යි කියන දෙන්නා.මේ film එකේ ප්‍රදාන චරිතේ විදිහට Raffiella Chapman රග පාන අතර Eddie, Rosy, Richard වගේ අය සෙසු චරිත වලට පන දෙනවා.

පෘතුවියේ පරිසරය බිද වැටීමෙන් පස්සේ තම රෝගී පියා හා ජිවත් වෙන කුඩා වෙස්පර් එදිනෙදා ජිවිතේ අරගල ජය ගන්නවා වගේම අනාගතේ සදහා සටන් කරන්න තමාගේ බුද්දීය, ශක්තිය යොදා ගනිමින් ජිවත් වෙන ආකාරය මේ සුපිරි film එකෙන් අපිට පෙන්නනවා.

Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Original title Vesper
IMDb Rating 5.9 16,608 votes
TMDb Rating 6.523 322 votes

Similar titles

Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
Thangalaan (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published