Video Sources 2493 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Merry Christmas (2024) Sinhala Subtitles

Merry Christmas (2024) Sinhala Subtitles

Raat jitni sangeen hogi, subah utni rangeen hogiJan. 12, 2024India143 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Merry Christmas (2024) Sinhala Subtitles) (Merry Christmas (2024) Sinhala Sub) (Merry Christmas  Sinhala Subtitles) (Merry Christmas  Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

Original title मेरी क्रिसमस
IMDb Rating 7.7 19,215 votes
TMDb Rating 7 9 votes

Similar titles

The Crow (2024) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Ad Vitam
Looop Lapeta (2022) Sinhala Subtitles
Xeno (2025) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published