Video Sources 1804 Views

  • Watch traileryoutube.com
Minnal Murali (2021) Sinhala Subtitles

Minnal Murali (2021) Sinhala Subtitles

Dec. 24, 2021India158 Min.Not Rated
Your rating: 10
10 1 vote

Synopsis

තාත්තේ කවුද මින්නල් මුරලි කියන්නේ?
එයා මොකක්ද කරන්නේ?

එයා තමයි විපතට පත්වුන මිනිසුන්ගේ ගැලවුම්කාරයා..

තාත්තේ එයා දෙවිකෙනෙක්ද?

නෑ, එයා නෙමෙයි! ඒත් දෙවියන් වහන්සේ ඉන්න බැරි තැන් වල එයා දෙවියන් වගේ ඉන්නවා!

මට මින්නල් මුරලි වෙන්න පුළුවන්ද?

ඒකට ඔයා ලොකු මහත් වෙන්න ඕනි..දිදුලන්න ඕනි..

ඔයා වටේ ඉන්න අය බලාපොරොත්තු වෙනවා ඔයා දිහා බලාගෙන ඉන්න..අන්න එදාට ඔයා මින්නල් මුරලි වෙනවා..

මගේ තාත්තා මගේ ඇස් දෙකෙන් දැක්ක ඉරණම..දැන් මම දන්නවා ඒ මොකක්ද කියලා..

මම මේ දේශයට තෝරාගත්තු තැනැත්තා
ආරක්ෂා කරන්න තෝරාගත්තු තැනැත්තා..මම ලගින් ඉද්දි එයාල තුල තියෙන බලාපොරොත්තුව මට පේනවා..

මේ අයව බලාගන්න මම මෙහේ ඉන්නවා
මගේ දේශයේ ගැලවුම්කරුවා විදිහට..එයාලගේම මින්නල් මුරලි විදිහට..

Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Original title മിന്നൽ മുരളി
IMDb Rating 9.6 87 votes
TMDb Rating 8.2 25 votes

Director

Vlad Rimburg
Director

Cast

Similar titles

Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Kotigobba 3 (2021) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Don (2022) Sinhala Subtitles
The Green Knight (2021) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Rowdy Boys (2022) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Thalli Pogathey (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published