Video Sources 4415 Views

  • Watch trailer
Vedaa (2024) Sinhala Subtitles

Vedaa (2024) Sinhala Subtitles

One extraordinary soldier, one ordinary girl will fight to protect the Constitution of IndiaAug. 15, 2024India147 Min.Not Rated
Your rating: 0
9 3 votes

Synopsis

(Vedaa (2024) Sinhala Subtitles) (Vedaa (2024) Sinhala Sub) (Vedaa Sinhala Subtitles) (Vedaa Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම!

ඔන්න අද උදේම නිකුත් වුන Vedaa කියන සුපිරි ඇක්ෂන් බොලිවුඩ් ෆිලුමට ගින්දර සබක් අපේ ඉඳුවර මලයා අරන් ඇවිල්ල තියෙනවා 😍❤️

ආ මුලින්ම කියන්න ඕන මේක අර 2022 ආපු රාජ්කුමාර්ගේ Vedha කන්නඩ ෆිල්ම් එකේ රීමේක් එකක් නෙවෙයි.. ඒක වෙනයි මේක වෙනයි..අර පෝස්ටර් අනම් මනම් රිලීස් වීමත් එක්ක ගොඩක් දෙනෙක් කිව්වා නෙ මේක රීමේක් කියලා.. එහෙම නෑ ආ 😁

මේ අවුරුද්දේ අගෝස්තු 15 ලොව තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Drama කියන genre එකට..

ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන බොලිවුඩ් වල කඩවසම් නළුවෙක්‌ වෙන John Abraham විසින්.. මෙයා මේ සදහා නිෂ්පාදන දායකත්වය පවා දීලා තිබුනා.. මේක John ගේ මේ අවුරුද්දේ ආපු දෙවනි ෆිලුම.. ඒවගේම මේ අවුරුද්දේ එයාගේ තව ෆිල්ම් 3ක්‌ එන්න නියමිතයි.. 2023 ආපු John විලන් කැරැක්ටර් එක කරපු Pathaan කවුරුත් හිතපු නැති විදියට බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරානේ.. ඒකට ජෝන්ගේනුත් ලොකු දායකත්වයක් ලැබුන කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන ❤️ කොල්ලගේ ඇක්ටින් ගැන නම් කියන්න දෙයක් නෑ ගින්දර ටිකට තිබුනා 🤗

එතකොට මේකේ වේදා කියන චරිතයට පණ දෙන Sharvari ගෙනුත් හොද රංගනයක් දැක්කා..Assistant Director කෙනෙක් විදියට වැඩ කරපු ඇය ජෝන් වගේ පට්ට නළුවෙක් එක්ක හරි හරියට රගපෑවා මේකෙදි ❤️ එයාගේ මේ අවුරුද්දේම ආපු Maddock Supernatural Universe එකේ Munjya ෆිල්ම් එක වගේම බෙලා කියන චරිතයත් හිතපු නැති විදියට ප්‍රේක්ෂකයෝ වැලද ගත්ත නෙ.. ඉතින් මේ චරිතයත් අනිවාර්යෙන්ම ඔයාලා වැලද ගනීවි ❤️

අධ්‍යක්ෂණය – Nikkhil Advani
රචනය – Aseem අරෝරා
භාෂාව – හින්දි
ධාවන කාලය – මිනිත්තු 151

John Abraham අභිමන්යූ ලෙසින්
Sharvari වේදා ලෙසින්
Abhishek Banerjee ජිතේන්දර් ප්‍රතාප් සින්ග් ලෙසින්
Ashish Vidyarthi කාකා ලෙසින්

ඇත්තටම විස්තරේ කියන්න නම් ලොකු බලාපොරොත්තුවක් නෑ.. වේදා කියන තරුණිය වටා තමයි කතාවම යන්නෙ.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් පට්ට ෆිලුමක්.. හැමෝම අනිවාර්යෙන්ම බලන්න ❤️

අදට ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

✍️ ලිපි සැකසුම – ශාන් සසංග (ශානා)

Vedaa (2024) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Original title वेदा: संविधान के रक्षक
IMDb Rating 6.6 1,454 votes
TMDb Rating 6.7 3 votes

Similar titles

Ghaati (2025) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published