The Warriorr (2022) Sinhala Subtitles

The Warriorr (2022) Sinhala Subtitles

Jul. 14, 2022India165 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(The Warriorr (2022) Sinhala Subtitles) (The Warriorr (2022) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

අදත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි ගොඩ උනේ.ඉතින් දිගින් දිගටම උපසිරැසි කරන්න අවස්තාවක් නෑ වැඩ එක්ක.මේ වගේ ඉදල හිටල උපසිරැසියකින් හමුවෙන්න ලැබීම සතුටක්.

ච්ත්‍රපටිය පැත්තට හැරුනොත් මේ The Warriorr චිත්‍රපටය තෙලිඟු සහ දමිළ භාෂා දෙකෙන් පහුගිය ජූලි 14 තමයි සිනමාශාලා වෙත නිකුත් උනේ.ඉතින් Sandakozi වගේ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණය කල N.Linguswami ගේ පලමු තෙලිඟු චිත්‍රපටය විදියට තමයි මේක අපිට හඳුන්වන්න පුලුවන්.කෙසේ වෙතත් චිත්‍රපටයට බොක්ස් ඔෆිස් හි ලබා ගන්න පුලුවන් උනේ ඉන්දියානු රුපියල් කෝටි 36 ක පමණ  ආදායමක් විතරයි.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ DSP එහෙමත් නැත්නම් දේවි ශ්‍රී ප්‍රසාද් විසින්.ඉතින් ඔහු වර්තමාන ඉන්දීය සිනමාවේ ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂක වරයෙක්.

ඉතින් ලොකුම විශේෂත්වය උනේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් කල ” Bullet Song “ එක සමාජ මාධ්‍ය ඇතුළු හැමතැනකම ජනප්‍රිය වීමයි.තෙලිඟු භාෂාවෙන් වගේම දමිළ භාෂාවෙනුත් නිකුත් වීම ඊට එක හේතුවක් උනා.ඉතින් සින්දුව කියන්නෙත් දමිල නලු සිම්බු එක්ක හරිප්‍රියා විසින්.

චිත්‍රපටයේ රංගන ශිල්පීන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් එක් වෙන්නෙ රාම් පොතනෙනි විසින්.ඒ වගේම ප්‍රධාන නිලිය විදියට නවක නිලි ක්‍රිති ෂෙට්ටි රංගනයෙන් දායක වන අතර ආදි පිනිෂෙට්ටිද විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.

කතාව මතක් කලොත් කර්නූල් ටවුම වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.සත්‍යයා එයාගෙ අම්ම එක්ක ඩොක්ටර් කෙනෙක් වෙලා පලමු පුහුනුව විදියට රාජකාරියට බැඳෙන්න එන්නෙ කර්නූල් වලට.ඉතින් කර්නූල් කිව්වම ගොඩක් ජනප්‍රිය තව කෙනෙක් තමා විශිල් මහාලක්ෂ්මි කියන ගුවන් විදුලි නිවේදිකාව.ඉතින් කර්නූල් එන අම්මටයි පුතාටයි ඉස්සෙල්ලම මුන ගැහෙන්නෙත් මෙයාව.එතනින්ම මෙයාල දැනගන්නවා මේ කෙල්ල නම් හරිම විසේකාර භයානක කෙල්ලෙක් කියල.

ඉතින් ඔතනින් එහාට තමා කතාව තව රසවත් වෙන්නෙ.එහෙනම් ගිහින් එන්නම් ෆිල්ම් එක අරගෙන උපසිරැසි එක්කම බලන්න.

ඔබට ජය !

The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Original title ది వారియర్
IMDb Rating 4.7 1,663 votes
TMDb Rating 5.667 6 votes

Director

Cast

Ram Pothineni isDr. Sathya
Dr. Sathya
Krithi Shetty isWhistle Mahalakshmi
Whistle Mahalakshmi
Jayaprakash isDr. Robert
Dr. Robert
Nadhiya isSatya's Mother
Satya's Mother
Brahmaji isS.I. Devraj
S.I. Devraj
Master Raghavan isTeashop Boy
Teashop Boy
Redin Kingsley isAccused in the cell
Accused in the cell
Saranya Pradeep isSatya's Sister
Satya's Sister

Similar titles

Bakasura Restaurant (2025) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Darling (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published