Video Sources 370 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Igloo (2019) Sinhala Subtitles

Igloo (2019) Sinhala Subtitles

Jul. 17, 2019India138 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Igloo (2019) Sinhala Subtitles) (Igloo (2019) Sinhala Subtitle) (Igloo (2019) Sinhala Sub)

igloo 2019 දී භාරත් මෝහන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු දෙමළ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය ඔහුගේ මංගල අධ්‍යක්ෂණයයි.මෙම චිත්‍රපටයේ අම්සාත් ඛාන් සහ අංජු කුරියන් රංගනයෙන් දායක වන අතර ආර්.ජේ. විග්නේෂ්කාන්ත් ආගන්තුක චරිතයක් නිරූපණය කරයි. මෙම චිත්‍රපටය 2019 ජූලි 17 වන දින නිකුත් කරන ලදී.
මේ කතාව ගැන කියනවනම් ,
වයිශූ හා අයිශූ කියන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක්.වැඩිමල් සහෝදරිය අයිශූ වන අතර ඇය ඉගනීමට ඉතා දක්ශයි.අයිශූ ඊට වඩා හාත්පසින්ම වෙනස්.ශිව තම දරුවන් සමග තනියම ඌටිවල ජීවත් වෙනවා.තම දරුවන් දෙදෙනා සමග ආරක්ශිත ජීවිතයක් ගත කරනවා.දවසක් වයිශූට තම මව ගැන දැන ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇති වෙනවා.මේ අතරෙදී නිවාඩු දවසක අයිශූ හා වයිශූ තනියම බයිසිකල් පදින්න යන අතරේ මේ දෙදෙනා මේ ප්‍රශ්නය ගැන කතා කරනවා.එදා හදිස්සියේම අනතුරකට ලක් ව කෝමා තත්වයට පත් වෙනවා.මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නේ.මේක වෙනස්ම විදිහේ ලස්සන ආදර කතාවක්.

Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Original title இஃக்லூ
IMDb Rating 7.7 297 votes
TMDb Rating 5.5 3 votes

Similar titles

Bagheera (2024) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Ad Vitam
Bhola Shankar (2023) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Haq (2025) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published