Video Sources 218 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Rip (2026) Sinhala Subtitles

The Rip (2026) Sinhala Subtitles

Count the money. Count it again. Count on no one.Jan. 13, 2026USA112 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(The Rip (2026) Sinhala Subtitles) (The Rip (2026) Sinhala Subtitle) (The Rip (2026) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න අද අරගෙන ආවේ හොලිවුඩයේ සුපිරිම යාළුවෝ දෙන්නෙක් වගේම, දැවැන්ත නළුවෝ දෙන්නෙක් ආයෙමත් එකතු වුණු පට්ටම Crime Thriller ෆිල්ම් එකක්. නම දැක්කම දන්න අය දන්නවා ඇති, මේක Matt Damon සහ Ben Affleck එකට රඟපාන Netflixලගේ අලුත්ම වැඩේ.

කතාව ගැන කියනවා නම්, මේක ගලාගෙන යන්නේ මයාමි (Miami) පොලිසියේ ප්‍රභූ නිලධාරීන් කණ්ඩායමක් වටා. නීතිය රකිනවා කියලා හිතාගෙන හිටියට, අතහැර දාලා ගිය ගෙදරක තිබිලා ඩොලර් මිලියන ගණනක මුදල් තොගයක් හම්බවුණාම කාටද සල්ලි එපා කියන්නේ? හැබැයි මේ සල්ලිත් එක්ක එන්නේ ලොකු ශාපයක්. මේ මුදල් තොගය නිසා කණ්ඩායම ඇතුළේ තියෙන විශ්වාසය බිඳ වැටෙන හැටි, බොරුව සහ වංචාව මැද්දේ තමන්ගේ ජීවිත බේරගන්න කරන දරුණු සටන තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

අපි කවුරුත් ආදරේ කරන Matt Damon සහ Ben Affleck මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා වගේම, මේක නිෂ්පාදනය කරන්නත් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “The Grey”, “Smokin’ Aces” වගේ සුපිරි ෆිල්ම් හදපු Joe Carnahan විසින්. ඒ කියන්නේ ඉතින් ඇක්ෂන් සහ ත්‍රාසය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. හොලිවුඩයේ මේ දැවැන්ත එකමුතුව සහ කුතුහලය පිරුණු කතාව රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Original title The Rip
TMDb Rating 7.176 125 votes

Director

Joe Carnahan
Director

Cast

Matt Damon isLt. Dane Dumars
Lt. Dane Dumars
Ben Affleck isDet. Sgt. JD Byrne
Det. Sgt. JD Byrne
Teyana Taylor isDet. Numa Baptistie
Det. Numa Baptistie
Sasha Calle isDesiree 'Desi' Lopez Molina
Desiree 'Desi' Lopez Molina
Kyle Chandler isDEA Agent Mateo ‘Matty’ Nix
DEA Agent Mateo ‘Matty’ Nix
Steven Yeun isDet. Mike Ro
Det. Mike Ro
Scott Adkins isFBI Agent Del Byrne
FBI Agent Del Byrne
Catalina Sandino Moreno isDet. Lolo Salazar
Det. Lolo Salazar
Nestor Carbonell isMajor Thom Vallejo
Major Thom Vallejo
Дайсуке Цудзі isFBI Agent Logan Casiano
FBI Agent Logan Casiano

Similar titles

Flashback (2021) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Alpha (2025) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published