Video Sources 486 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Ip Man (2008) Sinhala Subtitles

Ip Man (2008) Sinhala Subtitles

The celebrated Kung Fu master of Bruce Lee.Dec. 12, 2008China106 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Ip Man (2008) Sinhala Subtitles) (Ip Man (2008) Sinhala Subtitle) (Ip Man (2008) Sinhala Sub)

කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ Ip Man (2008) චිත්‍රපටය
Action පිස්සන්ට සුපිරි ෆිලුමක්! Bruce Leeගේ ගුරාගේ ඇත්ත කතාව
බෲස් ලීව නොදන්න කෙනෙක් නෑනේ. හැබැයි ඔයාලා දන්නවද බෲස් ලීට ගහන්න උගන්නපු, එයාගේ මාස්ටර් කවුද කියලා? අන්න ඒ සුපිරි චරිතය ගැන තියෙන ෆිල්ම් එක තමයි Ip Man කියන්නෙ. ඔයාලා තාම මේක බැලුවේ නැත්නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා Donnie Yen. එයාගේ ඇක්ටින් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ෆිල්ම් එකේ එයා පාවිච්චි කරන්නෙ “වින්ග් චුන්” කියන මාෂල් ආර්ට්ස් කලාව. අනිත් කුං ෆු ෆිල්ම් වල වගේ පියාඹ පියාඹ කරන බොරු ෆයිට් නෙවෙයි මේකේ තියෙන්නෙ. බලන් ඉන්න ආස හිතෙන, ඇඟට දැනෙන රියල් ෆයිට් ටිකක් මේකේ තියෙනවා. විශේෂයෙන්ම එයාගේ වේගය දැක්කම ඇඟේ මයිල් කෙලින් වෙනවා.
මේ ෆිල්ම් එකේ තියෙනවා ලෝක ප්‍රසිද්ධ සීන් එකක්. ජපන් කාරයෝ ඉප් මෑන්ගේ යාළුවෙක්ව මැරුවම, ඉප් මෑන්ට මල පනිනවා. එයා කෙලින්ම ජපන් මාස්ටර්ට කියනවා “මට දහ දෙනෙක් එක්ක ෆයිට් කරන්න ඕන” කියලා. ඊට පස්සෙ එයා තනියම ජපන් බ්ලැක් බෙල්ට් කාරයෝ 10 දෙනෙක්ට “නෙලන” නෙලිල්ල දැක්කම නිකන් පිස්සු වගේ. ඒක නම් පට්ටම ගැම්මක් තියෙන සීන් එකක්.
මේක නිකන්ම ගහගන්න ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. සල්ලි තියෙන කාලෙදිත්, යුද්දෙ ඇවිත් හාල් මිටක් නැතුව දුක් විඳින කාලෙදිත් ඉප් මෑන් කොහොමද කොන්ද කෙලින් තියාගෙන හිටියේ කියලා මේකෙන් පෙන්නනවා. තමන්ගෙ වයිෆ්ට සහ දරුවට ආදරේ කරන තාත්තා කෙනෙක් වගේම රට වෙනුවෙන් බය නැතුව ඉස්සරහට යන වීරයෙක් විදියට ඉප් මෑන්ගේ චරිතය මාරම ලස්සනයි.
ඔයා Action ෆිල්ම් වලට ආස නම්, ජීවිතේට මාර Motivation එකක් ගන්න ආස නම්, මේක තමයි ෆිල්ම් එක. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් ඇස් පිල්ලමක් ගහන්නෙ නැතුව බලන් ඉන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් මේක. කතාව බලලා ඉවර වෙලා කියන්න, ඔයාලටත් Ip Man කෙනෙක් වෙන්න හිතුණද කියලා!

හමුවෙමු තවත් සුපිරි කතාවකින් ….මම sajith dhananjaya
ඔබට ජය …

Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Original title 葉問
IMDb Rating 8 241,246 votes
TMDb Rating 7.761 3,971 votes

Director

Wilson Yip
Director

Cast

Donnie Yen isYip Man
Yip Man
Simon Yam isZhou Qing Quan
Zhou Qing Quan
Lynn Hung Doi-Lam isZhang Yong Cheng
Zhang Yong Cheng
Hiroyuki Ikeuchi isGeneral Miura
General Miura
Gordon Lam Ka-Tung isCaptain Li Zhao
Captain Li Zhao
Louis Fan Siu-Wong isJin Shan Zhao
Jin Shan Zhao
Xing Yu isMaster Zealot Lin / Crazy Lin
Master Zealot Lin / Crazy Lin
Wong Yau-Nam isShao Dan Yuan
Shao Dan Yuan
Calvin Cheng isZhou Guang Yao
Zhou Guang Yao

Similar titles

Vasanthi (2025) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Param Sundari (2025) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Trap House (2025) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published