Video Sources 1132 Views

  • Watch trailer
Shock Wave 2 (2020) Sinhala Subtitles

Shock Wave 2 (2020) Sinhala Subtitles

Dec. 24, 2020China120 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Shock Wave 2 (2020) Sinhala Sub) සියලු දෙනාටම ආයුබෝවන් !! ආයෙත් ඔයාලා හම්බෙන්න ආවේ සපිරි ගණයේ චිත්‍රපටයක් එක්ක. නමින් Shock Wave 2 රේටින්ග් ගැන කතාකරනකොට IMDB 7.1 , ගුගල් රේටින් 92% වගේම rottentomatoes දර්ශකය 83% කරකවන්න පුළුවන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය 2020 දෙසැම්බර් 20 තමයි නිකුත්වුනේ එ එක්කම මේ ලගදි ආවා HC කොපිඑකක් එකත් එක්ක තමයි සබ බැලුවාහම දැනුනා ෆිල්ම් එක නම් සුපිරියක් කියලා. විනාඩි 120 මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම  හදන්න මිලියන US$40 වියදන් වෙලා තියෙනවා , මේකන් හොයපු  අදායම මිලියන US$226.21  ඉතින් බැලුවට පාඩු නැති ෆිල්ම් එකක්.

පලවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇති කියලා හිතනවා ෆිල්ම් එක ලොකුවටම පලවෙනි කතාව එක්ක සම්බ්නධ්යක් නම් නැහැ , Poon Shing Fung කියන්නේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ ඉන්න සුපිරි වැඩ්ඩේක් , ගොඩක් අයගේ ජිවිත මෙයා බේරලා තියෙනවා , ඒවගේම ගොඩක් මෙයාගේ ජිවිතේ අනතුරේ දාගේත් තියෙනවා , මෙයාගේ කියමනක් තියෙනවා එක තමයි මෙයාගේ රැකියාව ජිවිත බේරාගන්න එක කියලා   

එක නම් ඇත්තම මෙයා රැකියාවට සලකන්නේ දෙයියෙක් වගේ හරිම ආසාවෙන තමයි මෙයා මේ රැකියාව කරන්නේ , දවසක් බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න ගිහින් මෙයාගේ කකුල නැති වෙනවා , එදායින් පස්සේ තමයි මෙයාගේ වෙනස් කම් දකින්න වෙන්නේ. මොනවද වෙන්නේ කියලා මන් කියන්නේ නැහැ , කතාව බලමු 

ඉතින් මේ උපසිරසියට මන් දවස් 5 වගේ මහන්සි උනා සින්ක් කරගෙන වැරදි හදාගෙන කරගන්න ,මන් හිතනවා මන් මගේ උපරිමෙන් එක කළා කියලා වැරදි අඩු පාඩුවක් දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවා හදාගන්නම් , එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු..!!

Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Original title 拆彈專家2
IMDb Rating 6.6 2,582 votes
TMDb Rating 7.211 108 votes

Director

Herman Yau
Director

Cast

Andy Lau isPoon Sing-fung
Poon Sing-fung
Lau Ching-wan isTung Cheuk-man
Tung Cheuk-man
Ni Ni isPong Ling
Pong Ling
Tse Kwan-Ho isMa Sai-kwan
Ma Sai-kwan
Philip Keung isLee Yiu-sing
Lee Yiu-sing
Ron Ng isLun Ting-pong
Lun Ting-pong
Kenny Wong Tak-Ban isChan King-to
Chan King-to

Similar titles

The Roundup: Punishment (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Golam (2024) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published