Video Sources 1642 Views

  • Watch trailer
Heaven (2022) Sinhala Subtitles

Heaven (2022) Sinhala Subtitles

Jun. 17, 2022India130 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Heaven (2022) Sinhala Subtitles) (Heaven (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..!

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..Heaven (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Suraj Venjaramoodu , Sudev Nair , Smino Siju , Deepak Parambol , Jaffer Idukki , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 7.2/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Crime Mystery Thriller කාණ්ඩයන්ට අයත් වේ..Suraj ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ,මලයාලම් සිනමාවෙ ඉන්න දක්ශතම නලුවෙක් , ළඟදි ආපු Jana Gana Mana , Patham Valavu ඇතුලු චිත්‍රපටි රැසක දක්ශ ලෙස රගපෑවා ..

කතාව පැත්තට ගියොත් SI පීටර් කියන්නෙ කාලියාර් පොලිස් ස්ටේෂන් එකේ ප්‍රධානියා , සාධාරණ පොලිස් නිලධාරියෙක් වුන මෙයා තමන්ගෙ පුතයි අම්මයි එක්ක තමයි ජීවත් වුනේ, දවසක් තවත් පොලිස්සියකට පැමිණිල්ලක් ලැබෙනවා කැලේක කුණු වෙච්ච මිනියක් තියෙනවා කියලා , ඒ ඔස්සෙ පරීක්ශන පවත්වන්නෙ ඒ පොලිස් බලප්‍රදේශය භාර SI බිජෝයි…ඉතින් පරීක්ශණ කරන් යද්දි මොකද උනේ…මේ කතාවෙන් විනාඩි 5 යි…ඇත්තම කතාව මොකක්ද ..?

අනිවාරෙන් බලන්න , නැත්නම් ඔයාලට හොදම කතාවක් මිස් වෙයි …තවත් උපසිරසියකින් හමුවෙමු…

Heaven (2022) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
Original title ഹെവൻ
IMDb Rating 6.6 1,491 votes
TMDb Rating 7.5 2 votes

Director

Cast

Suraj Venjaramoodu isCI Peter Kurishingal
CI Peter Kurishingal
Deepak Parambol isFabiyan John
Fabiyan John
Alencier Ley Lopez isSukumara Pillai
Sukumara Pillai
Sudev Nair isDySP Bijoy Kuruvilla
DySP Bijoy Kuruvilla
Resmi Boban isPrincipal
Principal
Abhija Sivakala isSP Revathi Subramaniam
SP Revathi Subramaniam

Similar titles

Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Veeran (2023) Sinhala Subtitles
The Elixir (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published