Video Sources 736 Views

  • Watch trailer
Shock Wave 2 (2020) Sinhala Subtitles

Shock Wave 2 (2020) Sinhala Subtitles

Dec. 24, 2020China120 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Shock Wave 2 (2020) Sinhala Sub) සියලු දෙනාටම ආයුබෝවන් !! ආයෙත් ඔයාලා හම්බෙන්න ආවේ සපිරි ගණයේ චිත්‍රපටයක් එක්ක. නමින් Shock Wave 2 රේටින්ග් ගැන කතාකරනකොට IMDB 7.1 , ගුගල් රේටින් 92% වගේම rottentomatoes දර්ශකය 83% කරකවන්න පුළුවන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය 2020 දෙසැම්බර් 20 තමයි නිකුත්වුනේ එ එක්කම මේ ලගදි ආවා HC කොපිඑකක් එකත් එක්ක තමයි සබ බැලුවාහම දැනුනා ෆිල්ම් එක නම් සුපිරියක් කියලා. විනාඩි 120 මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම  හදන්න මිලියන US$40 වියදන් වෙලා තියෙනවා , මේකන් හොයපු  අදායම මිලියන US$226.21  ඉතින් බැලුවට පාඩු නැති ෆිල්ම් එකක්.

පලවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇති කියලා හිතනවා ෆිල්ම් එක ලොකුවටම පලවෙනි කතාව එක්ක සම්බ්නධ්යක් නම් නැහැ , Poon Shing Fung කියන්නේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ ඉන්න සුපිරි වැඩ්ඩේක් , ගොඩක් අයගේ ජිවිත මෙයා බේරලා තියෙනවා , ඒවගේම ගොඩක් මෙයාගේ ජිවිතේ අනතුරේ දාගේත් තියෙනවා , මෙයාගේ කියමනක් තියෙනවා එක තමයි මෙයාගේ රැකියාව ජිවිත බේරාගන්න එක කියලා   

එක නම් ඇත්තම මෙයා රැකියාවට සලකන්නේ දෙයියෙක් වගේ හරිම ආසාවෙන තමයි මෙයා මේ රැකියාව කරන්නේ , දවසක් බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න ගිහින් මෙයාගේ කකුල නැති වෙනවා , එදායින් පස්සේ තමයි මෙයාගේ වෙනස් කම් දකින්න වෙන්නේ. මොනවද වෙන්නේ කියලා මන් කියන්නේ නැහැ , කතාව බලමු 

ඉතින් මේ උපසිරසියට මන් දවස් 5 වගේ මහන්සි උනා සින්ක් කරගෙන වැරදි හදාගෙන කරගන්න ,මන් හිතනවා මන් මගේ උපරිමෙන් එක කළා කියලා වැරදි අඩු පාඩුවක් දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවා හදාගන්නම් , එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු..!!

Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Original title 拆彈專家2
IMDb Rating 6.6 2,582 votes
TMDb Rating 7.211 108 votes

Director

Herman Yau
Director

Cast

Andy Lau isPoon Sing-fung
Poon Sing-fung
Lau Ching-wan isTung Cheuk-man
Tung Cheuk-man
Ni Ni isPong Ling
Pong Ling
Tse Kwan-Ho isMa Sai-kwan
Ma Sai-kwan
Philip Keung isLee Yiu-sing
Lee Yiu-sing
Ron Ng isLun Ting-pong
Lun Ting-pong
Kenny Wong Tak-Ban isChan King-to
Chan King-to

Similar titles

Xtreme (2021) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Thunivu (2023) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published