Video Sources 2453 Views

  • සිංහල උපසිරැසි සමග
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles

Sharmajee Ki Beti (2023) Sinhala Subtitles

Nov. 01, 2023India115 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Sharmajee Ki Beti (2023) Sinhala Subtitles) (Sharmajee Ki Beti (2023) Sinhala Sub) (Sharmajee Ki Beti Sinhala Subtitles) (Sharmajee Ki Beti Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන samarjee ki beti කියන මෙන්න මේ හින්දි ෆිල්ම් එකට..

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අපිට මේකෙදි කතාවට සම්භන්ධ චරිත කීපයක්ම දැක බලාගන්න පුලුවන්..එතනින් ප්‍රධානම කෙනෙක් තමයි ස්වාතී ශර්මා කියන්නෙ..ස්වාති කියන්නෙ පාසලේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්..

මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පීරියඩ් එහෙමත් නැත්නම් ඔසප් වීම වෙන්නෙ නැති එක..ඉතින් මෙයා මේ දේ වෙනකන් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නෙ..ඒත් මේක වෙන්න ගොඩක් පරක්කු වෙනකොට මෙයා හිතන්න ගන්නවා මෙයා අනිත් අය වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලත්..

ඉතින් ඔය වගේම තවත් කතාවට සම්භන්ධ කීපදෙනෙක්ම ඉන්නවා..එයාලටත් ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා..මම එකින් එක හැමෝම ගැන කියන්න යන්නෙ නෑ ලිපිය දිග් වෙන නිසා..

ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

බුදු සරණයි හැමෝටම🧡

Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Original title शर्माजी की बेटी
IMDb Rating 5.5 279 votes

Director

Cast

Saiyami Kher isTanvi Sharma
Tanvi Sharma
Sakshi Tanwar isJyoti Sharma
Jyoti Sharma
Divya Dutta isKiran Sharma
Kiran Sharma
Sharib Hashmi isSudhir Sharma
Sudhir Sharma
Parvin Dabas isVinod Sharma
Vinod Sharma
Arista Mehta isGurveen Sharma
Gurveen Sharma
Vanshika Taparia isSwati Sharma
Swati Sharma

Similar titles

The Wreaking Crew (2026) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Bha. Bha. Ba. (2025) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published