
(Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles) (Sesham Mike-il Fathima (2023) Sinhala Subtitle) (Sesham Mike-il Fathima (2023) Sinhala Sub)
Sesham Mike-il Fathima කියන්නේ 2023 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා විකට-නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය මනු සී. කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ මංගල චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ කල්‍යාණි ප්‍රියදර්ශන් ප්‍රධාන චරිතයට පණ පොවන අතර සහාය නළු නිළියන් පිරිසක් ද රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය පාපන්දු විචාරකයෙකු වීමට අපේක්ෂා කරන මලප්පුරම්හි තරුණ මුස්ලිම් කාන්තාවක් වන ෆාතිමා නූර්ජහාන් (කල්‍යාණි ප්‍රියදර්ශන්) ගේ කතාව විස්තර කරයි.
ෆාතිමා නුර්ජහන් මේ කතාවේ ප්‍රධාන චරිතයයි.ඉතිං මේ ෆාතිමා නැත්තම් පාතූ මලප්පුරම්වල ජීවත් වෙන මධ්‍යම පාන්තික තරුණියකි.ඇය අම්මා,තාත්තා,ආච්චී සහ අයියා සමග සතුටින් ජීවත් වෙනවා.පාතු කුඩා කල සිටම කතා කාරියකි.මේ පලාතේ හැමෝම ඇයට කතා කරන්නේ චැටර්බොක්ස් නමිනි.ඇය කුඩා කල සිටම කටුන් සහ සජීවී පාපන්දු ක්‍රීඩා නරබමින් විස්තර විචාරයේ යෙදෙයි.
දවසක් ඇයගේ අයියාගේ ඉල්ලීම මත අහම්බෙන් ගමේ පාපන්දු තරගයක විස්තර විචාරය කිරීමට සිදු වෙයි.ඒත් පාතුගේ කුඩා කල සිටම එකම සිහිනය ගුරුවරියක් වීම.මේ සිද්ධියෙන් පස්සේ පාතුගේ ජීවිතයට අලුත් සිහිනයක් පැමිණෙයි.
මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නේ.මේ කතාව එක දිගටම බලන්න පුලුවන් ලස්සන කතාවක්.
පාතුට මොන හීනය තෝරගන්න වෙයිද?හීන සැබැ කර ගන්න කලින් ඇයට විවාහ වෙන්න සිදු වෙයිද? හීනවලට යන මාවත කොයි වගේද යන්න කුතුහලයක් තබමින් අදට සමු ගන්නවා.හැමෝටම සුබ දවසක්.
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Malayalam | ---- | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 9 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 1080p - 1.4GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 720p - 1GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Malayalam | 480p - 400MB | 3 | |
| HDRip1080p | Malayalam | 2.3 GB | 4 | |
| HDRip1080p | Malayalam | 2.3 GB | 2 | |
| HDRip1080p | Malayalam | 2.3 GB | 2 | |
| HDRip | Malayalam | 700 MB | 2 | |
| HDRip | Malayalam | 700 MB | 2 | |
| HDRip | Malayalam | 700 MB | 3 |