Video Sources 1306 Views

  • Watch trailer
Annabelle Sethupathi (2021) Sinhala Subtitles

Annabelle Sethupathi (2021) Sinhala Subtitles

Sep. 17, 2021India134 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Annabelle Sethupathi (2021) Sinhala Subtitles) හායි, ඔන්න අද ආයෙම මායි ලහිරු අයියයි ආවෙ තවත් උණු උපසිරැසියක් අරගෙනයි. මේක හුගක් අය බලාගෙන හිටපු එකක් තමයි. Annabelle Sethupathi කියන්නේ Fantasy/Mystery/Thriller ඝණයට අයත් වෙන දමිළ චිත්‍රපටයක්. Vijay Sethupathi, Taapsee Pannu, Jagapathi Babu, Yogi Babu, Krishore (Telugu) ආදී ලොකු නළුවන් ගොඩක් ඉන්නවා මේකේ. දමිළ සිනමාවෙ නිතර දකින්න ලැබෙන නිළියො සෙට් එකම ඉන්නවා. තෙළිගු නළුවො ටිකකුත් ඉන්නවා.

කතාව ගැන කියනව නම් එක්තරා මාළිගයක් ඇතුලෙ සෑහෙන කලක් තිස්සෙ සිර වෙලා ඉන්න ආත්ම ටිකක් ගැන තමයි යන්නේ. අපෙ කොමීඩියන්ලා ඔක්කොල හොල්මන් තමයි. මේ මාළිගාව හොල්මන් වලට ප්‍රසිද්ධ නිසා ගෙදර අයිතිකාරයොවත් මේකට එන්නෙ නෑ. මේ ආත්ම වල විමුක්තිය ලබාගන්න තියෙන මාර්ගෙත් හරිම වෙනස් එකක්. ඉතිං මොහුන් ඔවුන්ව මුදාගන්න කෙනෙක් එනකම් බලන් ඉන්නවා. මෙහෙම ඉද්දි තමයි, අපෙ නිළිය මාලිගයට එන්ටර් වෙන්නේ. හොරකම් කිරීමේ අරමුනකින් තමයි ඉන්නේ.. ඔහොම යද්දි තමයි ලොකූ අතීතයක් මතුවෙන්න ගන්නේ.. සේදුපතිව නම් හොයන්න යන්න එපා. බලන්නකො ආත්ම වලට විමුක්තිය කෙසේ කාහට නම් ලබා දිය හැකි වෙයිද කියලා.. ලස්සනම ලස්සන සිංදු කිහිපයක් තියෙනවා. ඔක්කොම උපසිරැසි ගන්වලා තමයි තියෙන්නේ. අරන් බලන්නකො.. Ghost story සෝන්ග් එක එහෙම මරු. තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.

Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Original title அனபெல் சேதுபதி
IMDb Rating 3.6 2,351 votes
TMDb Rating 5.6 7 votes

Director

Cast

Similar titles

Masterpiece (2015) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Caught Stealing (2025) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Blurr (2022) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
A Breed Apart (2025) Sinhala Subtitles
The Conjuring: Last Rites (2025) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
Deliver Us (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published