Video Sources 667 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Right (2025) Sinhala Subtitles

Right (2025) Sinhala Subtitles

Sep. 26, 2025
Your rating: 0
6 1 vote

Synopsis

(Right (2025) Sinhala Subtitles) (Right (2025) Sinhala Subtitle) (Right (2025) Sinhala Sub)

ආයුබෝවන් ,ඔන්න ගායිස් අද ගෙනාවා 2025 සැප්තැම්බර් මාසෙ 26 වෙනිදා නිකුත් වෙච්ච right කියල දමිළ චිත්‍රපටයක්

Drama/thriller ගණයට වැටෙන මේ චිත්‍රපටය පැය 2 කට ආසන්න ධාවන කාලයකට අයත්
ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නෙ නට්ටි,අරුන් පාන්ඩියන් ,යුවිනා,විනෝදිනි වගේ නලු නිළියෝ දායක වෙනවා

අපි යමුකෝ කතාව පැත්තට

මේක පියෙක් තමන්ගේ අතුරුදන් වෙච්ච පුතාව හොයන අවස්ථාවක ඉදන් ගොඩ නැගෙන කතාවක්
ඒ කියන්නේ මේකේ ප්‍රධාන චරිතය වන පියාට රගපාන අරුන් පාන්ඩියන්ගේ අතුරුදහන් වෙන පුතාව හොයාගෙන හැමතැනම ඇවිදිනවා බැරිම තැන පොලීසියට ගිහින් පැමිනිලි කරනව ඒත් එතන කිසිම කෙනෙක් මේකට පියවරක් ගන්නේ නෑ ,හැබැයි මෙයා කීප පාරක්ම මේ පොලිස් ස්ටේශන් එකට යනවා මේ වගේ තත්වෙක ශක්තිවේල් කියන පියාගෙ චරිතයට රගපාන අරුන් පාන්ඩියන් ස්ටේශන් එක ඇතුලේ ඉන්න කොට ස්ටේශන් එකේ අය හොරකම් කරපු ලැප් එකක් open කරනවා ඒ වෙලාවේ මේ ලැප් එකෙන් කෙනෙක් පියවරෙන් පියවර තර්ජනය කරනවා ඒ කියන්නේ මේ පොලිස් ස්ටේශන් එකේ හැම exist එකකම බෝම්බ හයි කරලා තියෙන්නෙ කාටවත් එලියට යන්න බෑ කියල ඒ විතරක් නෙවේ චෙල්ලමුත්තු කියන රයිටර් චරිතයට රගපාන රමේශ් වාඩිවෙලා ඉන්න පුටුවෙත් බෝම්බයක් හයි කරල තීන්නේ නැගිට්ටොත් පුපුරනවා කියල තර්ජනය කරනවා.ඒ විදියට හයිකරපු බෝම්බ දෙක තුනක් පුපුරනවා එතකොට එතන ලොකු කලබලයක් ඇතිවෙනවා ,එතකොට මෙයා මේ දේවල් කරන්නෙ ඇයි ,ඒක පිටිපස්සෙ තියෙන හේතුව මොකද්ද,මේකෙ පිටිපස්සෙ ඉන්නෙ කවුද අරුන් පාන්ඩියන්ගේ පුතාව හම්බුනාද වගේ ගොඩක් දේවල් එලියට පෙන්නන චිත්‍රපටයක් මේක

මේකේ විශේශම දේ තමයි පොලිස් ස්ටේශන් එකේ ඇතුලේ ඉන්න අයට එලියට යන්න බැරි උනත් එලියෙන් මේක ඇතුලට ගොඩක් අය එනව හැබයි එයාලට ආපහු එලියට යන්න හම්බෙන්නෙ නෑ මොකද ගියොත් බෝම්බ පුපුරන නිසා
මේ චිත්‍රපටයෙදී එක තැනක් එනව එතන්දි ස්ටේශන් එක උසාවියක් විදියට වෙනස් කරල ඒකෙ ඇතුලේ නඩුවකුත් විසදල ඒකෙ ඇතුලෙම දඩුවම දෙනවා ඒ තරමට චිත්‍රපටය ලියපු සුබ්‍රමනියම් රමේශ් කුමාර් මහතා මේ කතාව කිසිම ගානක් නැතුව ලස්සනට පෙල ගස්වල තියෙනවා ,
ගොඩක් චිත්‍රපටි වල වගේ මේකේ ටයිටල් එකට ගැලපෙන්න නෙවේ මේක අන්තර්ගතය තියෙන්නෙ

ෆිල්ම් එක” Right” කිව්වට සාමාන්‍ය විදියට වඩා වෙනස් ස්වරූපයකට සරලවම කිව්වොත් ඔක්කොම වැරදියට උදාරහරණයක් විදියට පොලිස් ස්ටේශන් එක උසාවියක් කරල ඒකෙ ඇතුලෙ නඩුවකුත් විසදල දඩුවම දෙන්නෙත් ඒක ඇතුලේ

පියෙක්ගෙ ආදරය ,යාලුකම ,තමන්ගේ පෙම්වතියට තියෙන ආදරය වගේ ගොඩක් දේවල් මේකෙ බොහොම ලස්සනට බලන කෙනා සංවේදී වෙන විදියට මේක ගොඩ නගල තියෙනවා
ඔයාලටත් මන් ආරධනා කරනවා right එකත් මිස් නොකර බලන්න කියල

Right (2025) Sinhala Subtitles
Original title Right

Similar titles

The Rip (2026) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published