Video Sources 4422 Views

  • සිංහල උපසිරැසි සමග
Saindhav (2024) Sinhala Subtitles

Saindhav (2024) Sinhala Subtitles

Jan. 13, 2024India138 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Saindhav (2024) Sinhala Subtitles) (Saindhav (2024) Sinhala Sub) (Saindhav Sinhala Subtitles) (Saindhav Sinhala Sub) (Saindhav Subtitles) (Saindhav Sub)

ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. හැමදාමත් කියනවා වගේ මේ පාරත් තිරය පිටුපස ඉදන් ශාන් සසංග සහෝදරයා ලොකු හයියක් උනා වගේම..සිනෙරූ පවුලේ සමිත අයියා ඇතුළු උදව් කළ හැමෝටම ස්තුතියි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Original title సైంధ‌వ్
IMDb Rating 5.4 829 votes
TMDb Rating 5.875 4 votes

Director

Cast

Venkatesh isSaindhav Koneru
Saindhav Koneru "SaiKo"
Baby Sara isGayathri
Gayathri
Arya isManas
Manas

Similar titles

Man With No Past (2025) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Baaghi 4 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Rekhachithram (2025) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Rambo (2025) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published