Jothi (2022) Sinhala Subtitles

Jothi (2022) Sinhala Subtitles

Truth Behind the LieJul. 28, 2022115 Min.
Your rating: 0
7 1 vote

Synopsis

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න අදත් වෙනද වගේම තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා.වැඩි විස්තර නැතුව අපි යමුකො චිත්‍රපටිය පැත්තට.

Jothi Movie Review: A shoddy, forgettable film- Cinema express

2022 ජුලි මස 28 වනදා සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ වාන මෙම දමිළ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය වගේම තිර පිටපත නිර්මාණය කරන්නේ A.V. Krishna Paramatma මහතා විසින් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු S. P. Rajasethupathi මහතා විසින් කර ඇත. මේ වන විට IMDb මීටරය තුල 6.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 55 පුරාවට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා සහතික වෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ කවුද කියලා නම් ඔයාලා දන්නවා ලඟදි ගොඩක් කතාබහට ලක් උන ජීවී 2 දමිල චිත්‍රපටයේ හිටිය නලුවා මතකද මේ එයා තමා නමින් Vetri ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස රංඟනයෙන් එක් වන්නේ Sheela Rajkumar . සහ ඊට අමතරව Mime Gopi , Kumaravel , Krisha Kurup , Sheela Rajkumar වැනි එදිනෙදා සිනමාවේ අපේ ඇස ගැටෙන තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙක් එක් වෙනවා.

Jothi Movie Review - Only Kollywood

කතාව ගැන ටිකක් කියන්නම්.

අපේ කතාවෙ ප්‍රධන නිලියගෙ නම තමා ජෝති කියන්නේ , ජෝති දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මේ අතර තමා රටේ දරුවන් පැහැර ගැනීමක් ගැන ගොඩක් උණුසුම් විදිහට වාර්තා වෙන්නේ. කොහොමින් කොහොම හරි මේ අය ලස්සනට ජීවිතේ ගත කරන් යන අතරදී තමා හදිස්සියේම එක රැයක ජෝතිට හම්බවෙන්න දවස් 4 ක් තියෙද්දී ඇගේ බඩ කපලා ඇගේ දරුවාව කවුරු හරි හොරකම් කරගෙන යන්නේ.

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න මේක එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවත් හිතැතිව අදට මම සමුගන්නම්.

හැමෝටම බුදු සරණයි..!

Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Original title ஜோதி
TMDb Rating 7 1 votes

Director

Cast

Similar titles

Enforcement (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Kadampari (2021) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published