Konda Polam (2021) Sinhala Subtitles

Konda Polam (2021) Sinhala Subtitles

An Epic Tale of "Becoming"Oct. 08, 2021India130 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි..

කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක අරන් බලන්න පුලුවන්.. එහෙනම් තව චිත්‍ර‍පටියක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Original title కొండ పొలం
IMDb Rating 5.7 759 votes
TMDb Rating 6.5 2 votes

Similar titles

Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
The Girlfriend (2025) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published