Video Sources 1596 Views

  • Watch trailer
F3 Fun and Frustation (2022) Sinhala Subtitles

F3 Fun and Frustation (2022) Sinhala Subtitles

May. 27, 2022India148 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන,ඔයාලට මතක ඇති කියල හිතනවා Venkatesh ,Varun Tej,Tamannaah සමග Mehreen Pirzada චරිත නිරූපනය කරපු 2019 තිරගත උන F2: Fun and Frustration චිත්‍රපටිය…ඒ චිත්‍රපටියටත් අපි ඔයාලට උපැසිරසි ලබාදීලා තියෙනව…බලල නැති   කෙනෙක්ට අරගෙන බලන්න පුලුවන්…කොමඩි චිත්‍රපටි වලට කැමති   කෙනෙක්නම් අරගෙන බැලුවට පාඩුවේන්නෙනම් නෑ….ඉතින් අද අපි ඔයාලට අරගෙන එන්නේ F3: Fun and Frustration නැතිනම්  F2: Fun and Frustration  චිත්‍රපට් මාලාවේ දෙවනි කොටස…ඉතින් F2 චිත්‍රපටියේ හිටිය චරිතම තමයි F3 චිත්‍රපටියෙත් ඉන්නේ..ඒත් කතාවනම්  F2 චිත්‍රපටියට අදාල වෙන්නේ නෑ… F3  චිත්‍රපටියේ තියෙන්නෙ  වෙනස්ම කතාවක්…

ඉතින් කතාව ගැන කිව්වොත්…වෙන්කි කියන්නේ තමන්ගේ කුඩම්මගේ පවුලේ සියලුම වගකීම් දරන කෙනෙක්,මෙයාට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි හවස 6.00න් පස්සේ මෙයාට ඇස් පේන්නේ නෑ…අනිත් කෙනා තමයි වරුන්,මෙයාටත් ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි කතා කරද්දි  ගොත ගැහෙන එක,මේ දෙන්නටම හැබැයි පොදු දෙයක් තියෙනවා,ඒ තමයි කොහොම හරි සල්ලිකාරයෙක් වෙන එක…ඒකට මේ දෙන්නා ප්ලෑන් එකක් ගහනවා,ඉතින් ඒ ප්ලෑන් එක මොකක්ද කියල දැනගන්න වගේම හොදට හිනාවෙන්න ඕනිනම් අරගෙන බලන්නකෝ  F3: Fun and Frustration

Original title F3: ఫన్ అండ్ ఫ్రస్టేషన్
IMDb Rating 4.7 2,109 votes
TMDb Rating 3.786 7 votes

Similar titles

The Birthday Boy (2024) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Love U Muddu (2025) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published