Video Sources 4475 Views

  • Watch trailer
Kanguva (2024) Sinhala Subtitles

Kanguva (2024) Sinhala Subtitles

A Mighty Valiant SagaNov. 14, 2024India154 Min.Not Rated
Your rating: 0
9.5 2 votes

Synopsis

(Kanguva (2024) Sinhala Subtitles) (Kanguva (2024) Sinhala Sub) (Kanguva Sinhala Subtitles) (Kanguva Sinhala Sub)

හායි යාළුවනේ ! සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අවුරුදදකට විතර පස්සෙ දහසක් වැඩ රාජකාරි මැද Come back එක්කින් 😉.. මමත් අවා ඔන්න.. දමිළ සිනමාවවේ තමන්ට හම්බුවනෙ ඕනි Challenge එකක් Accept කරන නළුවෙක් ඉන්නවා.. ඒ වෙන කවුරුත් නෙවෙයි මේක කියවන ඔයත් මමත් කැමති Nandippin Nayakan SURIYA 🔥🦅.. ඔහුගේ අවුරුදු 2 කට අසාන්න කැපකිරීමත් සමඟ ඉන්දීය රුපියල් කෝටි 360 කට අසාන්න පිරිවැයකින් නිර්මාණය වූ දමිළ සිනමාව වෙනත් මානයකට ගෙනයන්න ගත් උත්සාහයක් විදිහට මේ චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.. Studio Green යටතේ නිෂ්පාදන කටයුතු සිදු කෙරුන මෙම චිත්‍රපටයට ශ්‍රී ලාංකිකයයෙකු වශයෙන් Vedio , Design , VFX Editing අදී Catagouris යටතේ මටත් සමිබන්ධ වීමට හැකිවීම මම ලද භාග්‍යයක් ලෙස මා සලකනවා ❤️ .. එමෙන්ම World wide පලවෙනි සබ් රිලීස් එකත් 😉

හරි ඔන්න මම අද අරං ඇවිල්ලා තියෙන්නෙ නොවැම්බර් මස 14 වන දින ලොවපුරා 🌎 සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් පැය 3 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දෙලොවක් අතර ගැටීමක් තමයි මේක..තාව පැත්තට හැරුනොත් ෆ්‍රැන්සිස් කියන්නෙ Bounty Hunter කෙනෙක් ඒ කිව්වේ.. ත්‍යාග දඩයක් කාරයෙක් මෙයාට සල්ලි හම්බවෙන්නෙ සත්තු දඩයම් කරනවට නෙවෙයි මිනිස්සු දඩයම් කරනවට.. ඉතිං ඇන්ජලීනත් ඔයාලගෙ නෙත ගැටෙයි.. කොහොමෙන් කොහොමහරි මේ දඩයම් මෙහෙම යද්දි පරණ ආත්මීය පොරොන්දුවක් පසුපස හබාගෙන එනවා..

මොකද්ද ඒ පොරොන්දුව…?

කංගා කව්ද ?

පොරුවන් කව්ද ?

පෙරුමාචිය මොකක්ද ?

දැන් ⁣පොඩ්ඩක් හොල්මන් වුනා නේ මොනාද මේ කියන්නෙ කියලා… ඒ කුතුහලයත් එක්ක චිත්‍රපටය බලලම එන්න..

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Original title கங்குவா
IMDb Rating 5.2 12,112 votes
TMDb Rating 3.9 8 votes

Director

Cast

Similar titles

Hot Spot (2024) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published