Video Sources 1229 Views

  • Watch trailer
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles

Kadaisi Vivayasi (2022) Sinhala Subtitles

The Last FarmerFeb. 11, 2022India145 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

2022 වර්ෂයේ මක්කල් සෙල්වම් නොහොත් විජේ සෙතුපති රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටයයි .. මෙහි ප්‍රධාන චරිතය නමුත් ඔහු නොවේයි, මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ වයසක මායන්ඩිගෙ චරිතය නිරූපනය කරන Nallandi යි . මෙහි තවත් ඔයාලගේ හිත ගත්ත චරිතයක් ඉන්නවා ඒ විකට නළු ජොගි බාබුයි .

කතාව කෙටියෙන් කියන්නම් මුලින්ම කියන්න ඕන සෙතුපති කොටස් කිහිපයකට විතරයි ඉන්නෙ, කතාව දෙසට හැරුනොත් මායන්ඩි කියන්නෙ සාමන්‍ය ගොවියෙක් .. ගමේ වතුර නැති ප්‍රශ්නය නිසා වගාව සරු වෙන්නෙ නැහැ, ඉතින් ගමේ කුලවල හැමෝම එකතු වෙලා දෙවියන්ට පුජාවක් තියන්න යනවා .. ඒ අතරතුර දි එයාලගේ ගමේ තියෙන පරණම ගහකට අකුණක් ගහනවා එකත් හෙතුවක් කරගෙන හැමෝම පුජාවක් කරන්න ලැස්ති වෙනවා..මායන්ඩිට තමයි පුජාව ධාන්‍ය දෙන්න වගකීම තියෙන්නෙ, ඉතින් දවසක් මායන්ඩි හේනට යනකොට දකිනවා මොනරු දෙන්නෙක් මැරිලා ඉන්නවා ..

ඉතින් මායන්ඩි උන් දෙන්නව හේනෙම වළලා දානවා ඉතින් මායන්ඩි ඒක ගමේ කාටවත් කියන්නෙත් නැහැ ගමේ අය කලබල වෙයි කියලා. ඉතින් මායාන්ඩිව මොනරු මරපු වරදට අත් අඩංගුවට ගන්නවා, ඊට පස්සෙ උසාවියටත් දානවා ..හොඳටම චරිතය කරන්නෙ නඩුකාර නෝනා ..ඉතින් මායන්ඩිට මොනවා වෙයිද? ඔහු හිරේ යයිද? ඔහු ඇත්තටම මොනරු මරන්න ඇතිද? පොරොන්දු වුන විදිහට පුජාවට ධාන්‍ය දෙන්න පුළුවන් වෙයිද? සේතුපති මේ කතාවේ මොනවා කරනවාද? කියලා දැනගන්න නම් කතාව බලන්න කියලා ආරධනා කරනවා

Original title கடைசி விவசாயி
IMDb Rating 8.8 4,038 votes
TMDb Rating 9 6 votes

Director

Cast

Similar titles

Phoenix (2025) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Wicked (2024) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published