Kaapa (2022) Sinhala Subtitles

Kaapa (2022) Sinhala Subtitles

LAW…NOT JUSTICE...Dec. 22, 2022India133 Min.TV-MA
Your rating: 0
4 2 votes

Synopsis

(Kaapa (2022) Sinhala Subtitles) (Kaapa (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනව මුලින්ම , මුලින්ම සබ් කරන්න පටන්ගත්තෙ එකම එක ඩව්න්ලෝඩ් එකක් වෙනුවෙන් , දැන් නම් ඒ ඩව්න්ලෝඩ් එක ලැබෙන්නෙ නෑ , ඒ නිසා අන්තිම උපසිරැසිය කරලා මාස  2 කටත් පස්සෙ අද මගේ 34 වෙනි මලයාලම් උපසිරැසිය මෙහෙම ගේන්නෙ ආපහු උපසිරැසි කරන්න තරම් බලාපොරොත්තුවක් නොමැතිවයි.. 

” යුක්තියෙන් නොව  නීතියෙන් “

මේ KAAPA චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ හොදට හුරුපුරුදු චරිත වෙන PRITHVIRAJ SUKUMARAN , ASIF ALI , ANNA BEN , APARNA BALAMURALI , DILEESH POTHAN , වගේ සුපිරි නලු නිලියො තමයි රංගනයෙන් දායක වෙන්නෙ , IMDb 6.8 / 10 අගයක් ගනිපු ACTION CRIME THRILLER කාණ්ඩයන්ට අයිති චිත්‍රපටියක් තමයි KAAPA කියන්නෙ…

කේරලේ තියෙනවා KAAPA කියලා නීතියක් , ඒ කියන්නෙ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනතක් , මේක 2007 දි තමයි බලාත්මක කරන්නෙ , මේ පනතට අනුව, සමාජයේ ආරක්ෂාවට සහ සාමකාමී පැවැත්මට තර්ජනයක් වන පුද්ගලයින්ට වසරක් දක්වා සිරගත කළ හැකියි. වැරදිකරුවන් රස්තියාදුකාරයන් හෝ මැරයන් ලෙස සලකනු ලබනවා..ඉතින් කේරලේ තිරුවන්ද්‍රම් නගරෙට නෝනත් එක්ක අලුතෙන් පදිංචියට එන කෙනෙක් තමයි ආනන්ද් කියන්නෙ , එහෙම පදිංචියට එන අයට ඒ ගෙවල් ගැන ප්‍රශ්ණ තියෙනවද කියලා පොලිසිය හොයලා බලනවා , එහෙම කරද්දි ආනන්ද් දැනගන්නවා එයාගෙ නෝනගෙ නමත් මේ KAAPA ලිස්ට් එකේ තියෙනවා කියලා ..

තවත් පැත්තකින් ඉන්නවා මධූ , කොට්ට මධූ ,

මේ තිරුවන්ද්‍රම් නගරෙම තිබ්බෙ මධූගෙ පාලනේ යටතේ..

කිසිකෙනෙක් එයාට අභියෝග කරන්න ගියේ නෑ

මේ නගරෙ තියෙන කාලින්දි* ගග තමයි…

මධුගේ ගෙදර ඉස්සරහින් යන ආමේලිකන් ඇල

ඒකෙ කාලියා* තමයි කොට්ට මධූ..

වැඩිය කතාව ගැන කියන්නෙ නෑ , එහෙනම් මේ නගරෙදි මොකද වෙන්නෙ කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා

Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Original title കാപ്പ
IMDb Rating 6 6,126 votes
TMDb Rating 5.2 4 votes

Director

Shaji Kailas
Director

Cast

Anna Ben isBinu Thrivikraman
Binu Thrivikraman
Jagadish isJabbar
Jabbar
Nandhu isArumanayakam
Arumanayakam
Sagar Surya isBiju Thrivikraman
Biju Thrivikraman

Similar titles

Thandel (2025) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Spy (2023) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published