Video Sources 546 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Creeps (2025) Sinhala Subtitles

The Creeps (2025) Sinhala Subtitles

The Creeps are coming to destroy your holiday season!Dec. 11, 2025Finland96 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(The Creeps (2025) Sinhala Subtitles) (The Creeps (2025) Sinhala Subtitle) (The Creeps (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම!
අද අරන් ආවේ පහුගිය නොවැම්බර් මාසේ නිකුත් වුනු Horror – Comedy ෆිල්ම් එකක්.
මේක 1980 දශකයේ ජනප්‍රිය වූ “Gremlins” සහ “Critters” වැනි චිත්‍රපටවල ආභාෂය ලබා නිපදවා ඇති විනෝදාත්මක සහ ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙන ෆින්ලන්තයේ නිර්මාණය වුනු ෆිල්ම් එකක්.
කතාව පැත්තට හැරුනොත් ඇමරිකන් කොල්ලෝ කෙල්ලො කීප දෙනෙක් වටා තමයි මේ කතාව දිවෙන්නේ. මේ කට්ටිය ෆින්ලන්තයේ හිම පිරුණු Vuokatti Ski Resort එකක පැවැත්වෙන “Monster Fest” කියන උත්සවයක් සැමරීමට යනවා.
ඒත් හදිස්සියේම විවෘත වන අද්භූත දොරටුවකින් කුඩා නමුත් මාරාන්තික ජීවීන් පිරිසක් (The Creeps) එළියට ඇවිත් මුළු උත්සවයම අවුල් ජාලාවක් බවට පත් කරනවා.
මෙම ජීවීන්ගෙන් බේරෙන්න වගේම උන් පරාජය කරන්න මේ යාළුවෝ කණ්ඩායම ඇති කරන අරගලය තමයි ෆිල්ම් එක පුරාම දිවෙන්නේ.

ෆින්ලන්ත නිර්මාණයක් වුනත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි. ඒ වගේම 80 – 90 දශකවල “Creature Features” (කුඩා සතුන් යොදාගෙන කරන ත්‍රාසජනක චිත්‍රපට) වලට ගෞරවයක් ලෙස තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
බියජනක දර්ශන තිබුණත්, ඒවා ආතල් එක්ක මිශ්‍ර වෙලා තියෙන නිසා “Popcorn Movie” එකක් (සැහැල්ලුවෙන් නැරඹිය හැකි) ලෙස තමයි මේ ෆිල්ම් එක නම් කරලා තියෙන්නේ.

එහෙනම්, The Creeps බලන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
Original title The Creeps
IMDb Rating 4.4 207 votes
TMDb Rating 4.583 6 votes

Similar titles

Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
East of Wall (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published