Video Sources 386 Views

  • Watch trailer
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles

The World Is My TerritoryApr. 14, 2022India168 Min.Not Rated
Your rating: 0
4 3 votes

Synopsis

කවුරුවත් නොහිතපු වෙලාවක,හැමෝම බලාගෙන හිටපු ඒ ෆිල්ම් එක ඔන්න අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා,2018 වර්ශයේ කන්නඩ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට නිකුත් උනා K.G.F: Chapter 1 කියල චිත්‍රපටියක්,ඉතින් කෝටි 80 කින් තැනුනු මේ චිත්‍රපටිය ,කන්නඩ සිනමාවේ එදා මෙදා තුර වැඩිම මුදලක් යොදා නිමවුනු චිත්‍රපටිය උනා,කවුරුවත් වැඩිය නොදන්න කන්නඩ සිනමාවේ හැරවුම් ලක්ෂයක් කරන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා,ඒ ඒ දවසෙම නිකුත් උන ශාරුක් ඛාන්ගේ ZERO චිත්‍රපටිය අසාර්ථක වෙද්දි,හින්දි සිනමා ප්‍රේක්ෂකයන් අතර  K.G.F: Chapter 1 ආදරයෙන් වැලදගත්තා,…ඒකත් එක්කම K.G.F: Chapter 2 එනකම් ලොව පුරාම රසික රසිකාවියන් ඇගිලි ගැනගෙන බලාගෙන හිටියේ,ඉතින් කොරෝනා නිසා තිරගත වීම පස්සට යන K.G.F: Chapter 2,අන්තිමට ප්‍රේක්ෂකයා අතරට එන්නේ 2022.04.14…තිරගත වීම ආරම්භ කරනවාත් සමග සිනමා ශාලාවලට  කුනාටුවක් ආවා වගේ කියන්න පුලුවන්…මේ වෙද්දි කෝටි 1000 සීමාව පන්නන්න K.G.F: Chapter 2 චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා,ඒ කන්නඩ සිනමාවේ කෝටි 1000 පන්නපු පලවෙනි චිත්‍රපටිය වෙමින්…

ඉතින් Yash සමග Srinidhi Shetty,Sanjay Dutt ,Raveena Tandon ,Prakash Raj  වගේ දැවැන්ත නලුවන් පිරිසක් එක්ක මෙහි අධ්‍යක්ෂක Prashanth Neel ,K.G.F: Chapter 2 නිර්මාණය කරන්නේ කෝටි 100 ක බජට් එකකින්,ඒත් අන්තිමට කෝටි 1000 ක ආදායමක් පහු කරපු මේ චිත්‍රපටිය තාමත් සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වෙනවා…

ඉතින් කතාව ගැන කිව්වොත්,K.G.F: Chapter  1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්‍රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…කතාව ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නෑ…එහෙනම් අරගෙන බලන්නකෝ..

අන්තර්ජාලයට නිකුත්වෙලා තියෙන්නේ දමිල භාෂා පිටපත නිසා,අපි සබ් එක ලබාදීලා තියෙන්නේ Kannada Line Audio එකට,ඒ කියන්නේ හෝල් එකේ කොපි වල තිබ්බ Audio එකමයි…,K.G.F: වගේ චිත්‍රපටියක් ඔරිජිනල්ම භාෂාවෙන් බලන්න ඕනි නිසයි  Line Audio එකකට සබ් එක අරගෙන ආවේ,කොහොම හරි K.G.F: Chapter 2 චිත්‍රපටිය නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් වෙන දවසක් තාම නැති උනත් අනිවාර්යෙන් මේ මාසේ මැද වගේ වෙද්දි නිකුත් වේවි කියලා බලාපොරොත්තුවකුත් තියනවා..එහෙනම් බලන්න ආශාවෙන් ඉන්න අයට තමයි මේ පිටපත අරගෙන ආවේ,හොද ඕඩිඕ එකක් එක්ක ආවා ගමන් සබ් එක ඔයාලට අප්ඩේට් කරල දෙන්නම්….

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Original title ಕೆ.ಜಿ.ಎಫ್: Chapter 2
IMDb Rating 8.3 138,147 votes
TMDb Rating 7.6 99 votes

Director

Cast

Yash isRaja Krishnappa Bairya 'Rocky'
Raja Krishnappa Bairya 'Rocky'
Raveena Tandon isPM Ramika Sen
PM Ramika Sen
Prakash Raj isVijayendra Ingalgi
Vijayendra Ingalgi
Anant Nag isAnand Ingalagi
Anand Ingalagi
Achyuth Kumar isGuru Pandyan
Guru Pandyan
Malavika Avinash isDeepa Hegde
Deepa Hegde
Easwari Rao isFarmaan's mother
Farmaan's mother

Similar titles

Madam Chief Minister (2021) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Toofaan (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published