HIT: The 2nd Case (2022) Sinhala Subtitles

HIT: The 2nd Case (2022) Sinhala Subtitles

Dec. 02, 2022India124 Min.Not Rated
Your rating: 0
9.8 4 votes

Synopsis

(HIT: The 2nd Case (2022) Sinhala Subtitles) (HIT: The 2nd Case (2022) Sinhala Subtitle) (HIT 2 Sinhala Subtitle) (HIT Sinhala Subtitle) (HIT  The 2nd Case Sinhala Subtitle)

ආයුබෝවන් යාලුවො හැමෝටම ..ඔන්න නොහිතපු වෙලාවක ආව තවත් තෙලිඟු චිත්‍රපටයක සබ අරගෙන ආව මම.මේ අවුරුද්දේ මම දෙන පලවෙනි සබ් එක තමයි මේ.කරන්ට් එකෙනුත් දැඩි බාධා එල්ලවන මොහොතක මේ ඔර්ජිනල් කොපිය ආවත් කොහොමහරි ගේමක් ගහල ගෙනාවේ..

HIT: The 2nd Case Movie (Dec 2022) - Trailer, Star Cast, Release Date | Paytm.com

ෆිල්ම් එකනම් Action | Thriller කාන්ඩයට අයත් HIT 2 චිත්‍රපටය.2020 වසරෙ ආව HIT පලවෙනි ෆිල්ම් එකේ දෙවනි ෆිල්ම් එක තමා මේ.ඉතින් කවුරුහරි පලවෙනි එක බැලුවෙ නැත්නම් දැන්ම අපේ සයිට් එකෙන් අරගෙන බලන්න..පලවෙනි කොටස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ටච් කරන්න.. ඉතින් මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නෙ Sailesh Konalu විසින්.ඒවගේම තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නලු නානිගෙ Wall Poster Cinema ඉදිරිපත් කරන HIT චිත්‍රපට මාලාවේ මේ දෙවන චිත්‍රපටය බොක්ස් ඔෆිස් ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් හිමි කරගනිමින් අතිසාර්ථකව තිරගත වුනා.

මේ චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් එක් වෙන්නෙ තෙලිඟු නලු Adivi Shesh සහ නවක නිලි Meenakshi Chaudhary විසින්.ඉතින් මේ Cast එකත් වෙනස් කරල මොකක්ද කරන්නෙ කියල පලවෙනි ෆිල්ම් එක බලපු ඔයාට හිතෙන්නෙ පුලුවන්..නෑ මේක ඒකට ගානට කනෙක්ට් කරනවා.

HIT 2', 'HIT: The Second Case' movie review: Adivi Sesh scores in a taut cop drama that paves the way for a 'HIT Universe' - The Hindu

ඒ කොහොමද? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.කතාව කියන්න යන්නෙ නෑ මොකද හෝරා දෙකක් පුරාවට කුතුහලයෙන් යුතුව බලා ඉන්න ඔයාලට ඉඩ සලස්වල දෙන්න අවශ්‍ය නිසා..

එහෙනම් තව උපසිරැසියකින් ආයිම හම්බෙමු.ඉතින් අලුත් අවුරුද්දේ ගෙනාව පලවෙනි සබ් එකත් එක්ක ඔය හැමෝගෙම හීන ඉටුවන වසරක් වේවා මේ 2023 කියල මම පතනවා.

මේ වසරේත් රැඳෙන්න සිනෙරූ එක්ක.අගනා සිනමා ආශ්වාදයක් දිගටම විඳගන්න.

ඔබට ජය !

HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
Original title HIT: The 2nd Case
IMDb Rating 7.2 5,050 votes
TMDb Rating 6.909 11 votes

Director

Cast

Similar titles

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Rashtra Kavach Om (2022) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
Alarum (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published