Video Sources 1596 Views

  • Watch trailer
FIR (2022) Sinhala Subtitles

FIR (2022) Sinhala Subtitles

Feb. 11, 2022India156 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Indru Netru Naalai,Maaveeran Kittu,Katha Nayagan,Silukkuvarupatti Singam  වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Vishnu Vishal කට්ටියට මතක ඇති කියල හිතනවා..ඉතින් මෙයාව ගොඩක් අය දැනගත්තේ Ratsasan චිත්‍රපටිය අතිශය ජනප්‍රිය උනාට පස්සේ තමයි,ඉතින් ඉන්න අද අපි අරගෙන ආවේ Vishnu Vishal  රගපාන අලුත්ම චිත්‍රපටිය ,ඒ තමයිFIR …ඉතින් මේ FIR  කියන එකේ තේරුම ඔයාලට චිත්‍රපටිය අවසානයේ දැනගන්න ලැබෙයි…

ඉතින් කතාව ගැන කිව්වොත්…ඉර්ෆාන් අහම්ද් කියන්නේ තමන්ගේ අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක් සොයන කෙනෙක්,ඒත් මෙයාගේ ජාතිය නිසා මෙයාට රස්සාවක්නම් හොයාගන්න ලේසිවෙන්නේ නෑ…කොහොම හරි මෙයා අදුරන කෙනෙක් ගාව රස්සාවට බැදෙන්න අවස්ථාවක් ලැබෙනවා..ඉතින් ඒකේ වැඩකට …….යන්න වෙන මොහුව ත්‍රස්ත්‍ර මර්දන අංශයේ සැකකාරයෙක් වෙන්නේ නොහිතූ විදියට…ඉතින් ත්‍රස්ත්‍රවාදියෙක් කියල නම් කරන ඉර්ෆාන්ට එයින් මිදෙන්න හැකිවෙයිද…මොහුව කවුරුන් හෝ කොටු කරාද…ඒ ඔක්කොටම උත්තර දැනගන්න…අරගෙන බලන්නකෝ FIR…..

FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Original title எப்.ஐ.ஆர்
IMDb Rating 6.9 4,463 votes
TMDb Rating 5.714 7 votes

Similar titles

My Name Is Shruthi (2023) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Fateh (2025) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published