Good Luck Sakhi (2022) Sinhala Subtitles

Good Luck Sakhi (2022) Sinhala Subtitles

Jan. 28, 2022India118 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Good Luck Sakhi (2022) Sinhala Subtitles) (Good Luck Sakhi 2022 Sinhala Subtitle) (Good Luck Sakhi Sinhala Sub)

Keerthy Suresh,Aadhi Pinisetty,Jagapathi Babu,Rahul Ramakrishna ආදී නළු නිළියන්ගෙන් වර්ණවත්  වුන තෙළිඟු සළරුවක් තමයි Good Luck Sakhi කියන්නෙ….

Idhu Enna Maayam, Nenu Sailaja, Rajini Murugan, Thodari, Remo, Bairavaa, Nenu Local, Mahanati, Sandakozhi 2, Sarkar, Penguin, Miss India, Rang De, Annaatthe කියන ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට කීර්ති සුරේෂ් රංගනයෙන් දායක වුනා. 

Aadhi Pinisetty නම් Sarrainodu, Maragadha Naanayam, Ninnu Kori, Rangasthalam, Neevevaro, U Turn කියන චිත්‍රපටවලින් වලින් තමයි ⁣ප්‍රේක්ෂකයෝ අතරට ආවේ…

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nagesh Kukunoor විසින්.. Devi Sri Prasad විසින් තමයි සංගීත අධ්‍යක්ණය කරලා තියෙන්නෙ. නිශ්පාදනය කරලා තියෙන්නෙ Sudheer Chandra Padiri

ෆිල්ම් එක ගන කියනවනම් සකීට ගමේ හැමෝම කියන්නෙ අවාසනාවන්ත සකී කියලා. ඉටින් මේ සකීට කසාඳයක්වත් හරි යන්නෙ නෑ.. ඉතින් රාජු කියලා අවුරුදු ගාණක් පරණ යාලුවෙක් මෙයාට මුණ ගැහෙනවා ගමේ නාට්‍යක් තියෙන වෙලාවක. එයාගෙ උනන්දු කිරීම හින්දා සකීට අපූරු ගුරුතුමෙක් මුණගැහෙනවා. ඒ ගුරුතුමා හින්දා සකීට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙනවා.

ඉතින් හැමෝටම මේ සළරුව බලන්න ආරාධනා කරනවා..මේ මගේ පලවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම හින්දා අඩුපාඩු ඇති, එහෙම තිබ්බොත් ඒවටත් සමාව ඉල්ලනවා,හැමෝටම

   ජය!

Original title Good Luck Sakhi
IMDb Rating 5.5 1,628 votes
TMDb Rating 5 6 votes

Similar titles

Bullet Train Explosion (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
96 Minutes (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Sunny (2021) Sinhala Subtitles
Right (2025) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published