G – Zombie (2021) Sinhala Subtitles

G – Zombie (2021) Sinhala Subtitles

Feb. 05, 2021India116 Min.PG
Your rating: 0
5.5 2 votes

Synopsis

(G – Zombie (2021) Sinhala Sub) දිනෙන් දින දිවුණු වෙන වෛද්‍ය ශේත්‍රයේ නොයෙක් අත්හදා බැලීම් කරලා තියනවා.ඒ අත් හදා බැලීම් බල ප්‍රතිපලය සාර්තක වෙනවාට වඩා අසාර්තක වෙන ප්‍රතිශතේ ගොඩක් වැඩී.. පුරා අවුරුද්දකට වැඩි කාලයක් මුලු ලෝකයක්ම බැට කන කොරෝනා වෛරසය මෙහෙම වෛද්‍ය අත් හදා බැලීමක ප්‍රතිපලයක් කියලා තමා විද්වතුන්ගේ මතේ…

කොහොම හරි මේ කතාවත් පාදක වෙන්නේ එහෙම වෛද්‍ය අතහදා බැලීමකින් සිද්ද වෙන සොම්බී උවදුරක් ගැන.

සාරා,ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෑපි පෙනෙන දක්ශතා දකවපු සිසුවියක්.මෙයාලා ශක්තිජනක බූස්ටරයක අත් හදා බැලීමක් කනවා.මේක කරන්නේ දරුණු අපරාධ කරුවෙකුට.රුද්‍රා, වෘතීමය වශයෙන් වෛද්‍ය වරයෙක්.මේ ඔක්කෝගෙම වගකීම පැටවෙන්නේ මෙයා අතේ.ඒ වගේම සාරාගේ පරණ පෙම්වතාද වන්නේ මොහුයි…සාරා,රුද්‍රා,ආග්නේයා,වයිකුන්ටා ඇතුලු පිරිසට කුමක් වෙයිද.බලලාම තීරණය ගන්න.ඔයාලාට සුභ දවසක්

G – Zombie (2021) Sinhala Subtitles
Original title G-Zombie
IMDb Rating 7.9 1,319 votes

Similar titles

Fatherhood (2021) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Mail (2021) Sinhala Subtitles
You’ve Got Mail (1998) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Luca (2021) Sinhala Subtitles
Devil’s Island (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Jagame Thandhiram (2021) Sinhala Subtitles

(1) comment

  • ThisaraJuly 11, 2021Reply

    ❤❤❤

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published