Video Sources 636 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Death Whisperer 2 (2024) Sinhala Subtitles

Death Whisperer 2 (2024) Sinhala Subtitles

The haunted, calling voices will be utterly terrifying.Oct. 10, 2024TH112 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Death Whisperer 2 (2024) Sinhala Subtitles ) (Death Whisperer 2 (2024) Sinhala Subtitle) (Death Whisperer 2 (2024) Sinhala Sub) 

Death Whisperer 2 2024 ( සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්….)

කොහොමද ඉතින් ඔන්න ඔයාලට මන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාල හැමෝම බලපු කතාවක දෙවන කොටස අරගෙන….

හොදයි එහෙනම් මේ කතාව බලපු අය දන්නවා සහ දෙවන කොටස බලන්න ලෑස්තිවෙන අය දන්නවා දැන් පළවෙනි කොටසෙ වුණේ මොකක්ද කියලා … මන් ආරාධනා කරනවා පළවෙනි කොටසෙ බලලා මේ කොටස බලන්න එතකොට පැටලෙන ගතිය නැතිවෙලා යයි…

එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ යැක් කියන ආදරණීය අයියාවටායි… මේ අයියා උත්සාහ කරන්නේ තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය එක සැනකින් විනාශ කරපු ඒ යක්ෂණියගේ කතාව ඉවරයක් කරන්න…

ඉතින් මේ අයියට පුළුවන් වෙයිද තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය විනාශ කරපු යක්ෂයාගේ කතාව ඉවරයක් කරන්න…මේ අයියට පුළුවන් වෙයිද තවදුරටත් ගම්වාසීන්ට වගේම ආදරයෙන් අහිංසක විදිහට ජීවත්වෙන සියදහසක් ගැහැණු ළමයින්ගේ ජීවිත ආරක්ෂාකරන්න…

මේ කුතුහලය…ත්‍රාසය..භීතිය එකතු වුන මේ කතාව IMDb ⭐ 6.3/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම
අධ්‍යක්ෂණය කරන්නේ :
Thaweewat wantha සහ මේ කතාවේ පිටපත රචනා කරලා තියෙන්නේ : Sorarat jirabovornwisut & Krittanon එක්වයි…

හොදයි එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා ඒ වගේම මේකේ තුන්වන කොටසකුත් Release වෙලා තියෙනවා… ඒකත් ඔයාලට ඕනනම් ඒකත් කියාගෙන යන්න …එහෙනම් මේ වගේ තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුබ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Original title ธี่หยด 2
IMDb Rating 6.3 1,788 votes
TMDb Rating 6.971 103 votes

Similar titles

Bhoot Police (2021) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles
Havoc (2025) Sinhala Subtitles
Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles
Bullet Train Explosion (2025) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Pamali: The Corpse Village
Sikandar (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published