Video Sources 1918 Views

  • Watch trailer
Don’t Breathe 2 (2021) Sinhala Subtitles

Don’t Breathe 2 (2021) Sinhala Subtitles

Bad things happen to bad people.Aug. 12, 2021USA98 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Don’t Breathe 2 (2021) Sinhala Subtitles)

Don’t Breathe 2 

Don’t Breathe (2016) Film එකේ ‘අන්ධ මිනිහව,’ Film එක බලපු කාටත් මතක ඇතියි කියලා හිතනවා. ආයෙමත් ඔයාලට ඒ අන්ධ මිනිහව නැත්නම් නෝර්මන් නෝර්ඩ්ස්ට්‍රෝම්ව මේ Film එකෙන් දැකගන්න පුළුවන්. අන්ධයි කියලා කිව්වට නෝර්මන් කියන්නෙ කිසිම හවුහරණක් නැති මනුස්සයෙක් නෙවෙයි. ඔහු නාවික හමුදාවේ සීල් ඒකකයේ ඉඳලා විශ්‍රාම ගියපු සොල්දාදුවෙක්. ඔහු ගැන අවතක්සේරුවෙන් හිතලා හොරකම් කරන්න ආපු පිරිසක් වැඩ වරද්ද ගනිපු හැටි ඔයාලා පළවෙනි Film එකෙන් දකින්න ඇති. මේ Film එකෙත් තියෙන්නෙ ඒ වගේම කතාවක්.

පළවෙනි කතාවෙන් අවුරුදු අටකට පස්සෙ තනිවම කැබින් එහෙක ජීවත් වෙන නෝර්මන්, ගින්නකින් ගෙදර විනාශ වෙලා අනාථ වුණු ගෑණු ළමයෙක්ව අරන් හදාගන්නවා. ඒත්, දවසක් හදිසියේම ගේ දොරකඩට ආපු පැහැරගන්නන් පිරිසක් ඒ ගෑණු ළමයව පැහැර ගන්නවා. ඉතින්, දැන්, නෝර්මන්ට සිද්ධ වෙනවා..එයාගේ ආරක්ෂිත කුටියෙන් එළියට ගිහින්, ඒ ළමයවා ආපහු බේරගෙන එන්න. මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.. 

මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6.3/10 ක් වගේ අගයකුත් කුණු තක්කාලියේ 41% ක අගයකුත් වගේම ගූගල් පරිශිලක මනාප  90%ක් හිමිකරගන්න හැකියාව ලැබිලා තියනවා..ඉතින් එහෙනම් අදට සමුගන්නම්..තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු..

Original title Don't Breathe 2
IMDb Rating 6 61,446 votes
TMDb Rating 7.198 2,051 votes

Director

Cast

Similar titles

Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published