Annaatthe (2021) Sinhala Subtitles

Annaatthe (2021) Sinhala Subtitles

Nov. 04, 2021India163 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Annaatthe (2021) Sinhala Subtitle) (Annaatthe 2021 Sinhala Sub)

2021 නොවැම්බර් මස 4 වෙනිදා ලොව පුරා සිනමා ශාලා රැසක තිරගතවීම් ආරම්භ වෙන මේ චිත්‍රපටය සාමාන්‍ය එකක් නෙමේ හේතුව මේකෙ ප්‍රධාන නලුවා ඔව් ඒ වෙන කවුරුත් නෙමේ දමිළ සිනමාවේ “සුපර් ස්ටාර්” කියන අන්වර්ත නාමයෙන් හඳුන්වන රැජිනි කාන්ත් තමා මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ ඊට අමතරව මෙහි ප්‍රධාන නිලිය ලෙස “ලේඩි සුපර් ස්ටාර් “ නයනතාරා රංඟනයෙන් දායක වන අතර මෙහි තවත් ප්‍රධාන චරිත කීපයක්ම තියෙනවා ඒ අය නමින් කීර්ති සුරේෂ් , කුෂ්බු , මීනා , ජැකී ශ්‍රොෆ් වගේ අය ..

ඉතිං මේ වනවිට IMDB මීටරය තුල 4.8/10 වැනි අගයක් ලබාගෙන ඇති අතර 60% ගූගල් පරිශීලක මනාප මෙම චිත්‍රපට හිමි කරගෙන තියෙනවා .කෝටි 180 ක් යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය දින 20 ක් තුල කෝටි 238.78 ක බජට් එකක් ලබාගන්න සමත් වෙලා තියෙනවා ..

හරි අපි කතාව ගැන නිරෝෂා භාරතී සහෝදරියගෙන් අහලා දැනගමු…

❤සහෝදර ප්‍රේමය❤

ලැබුනොතින් සහෝදරයෙක්..
අන්නාත වගේ…
කෙතරම් වාසනාවන්ත වේවිද මීනාක්ෂි වගේ සහෝදරියක්…”

“දෙමාපියන්ගේ සෙනෙහස නොලද ඇය..
ලැබුවේ නම් සහෝදර ප්‍රේමයයි..
නමුත් දෙමාපිය සෙනෙහසට වඩා..
ලැ⁣බුවා ඇය සහෝදර ප්‍රේමයනම්…”

“නුඹත් මමත් කෙතරම් අවාසනාවන්තද.
නමුත් ඇය වාසනාවන්තයි..
⁣මා නොලබපු සහෝදර සෙනෙහස..
ඇය ලබද්දි මා හට ඊර්ෂ්‍යාවයි..”

කාලෙකින් බලපු නියමම සහෝදර ප්‍රේමයක් සහිත ලස්සන චිත්‍රපටයක්..මටත් සහෝදරයෙක් හිටියනම් කියලා බලපු වෙලේ ඉදන්ම මගේ ඔළුවට වද දෙනවා.ඒතරමට මට ඒ දේ දැනුනා. දැනුනා කියන්නේ ඒ ආදරය සාර්ථකයි.

ඉතිම් දීවාලි උත්සවය නිමිති කරගෙන තවමත් සිනාමා ශාලාවල තිරගත වන මේ චිත්‍රපටය සහෝදර සහෝදරියන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි..

කතාව පැත්තට ගියොත් මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ සහෝදර ප්‍රේමය තමයි.

අන්නාත කුඩා කාලේම තමන්ගේ මව මිය යනවා. ඒ ප්‍රසව වේදනාව නිසා. ඉතිම් ඔහුට අම්මා වෙනුවට පුංචි නංගීයෙක් හම්බ වෙනවා රැක ගන්න ජීවිත කාලේම. ඒ තමයි මීනාක්ෂි.ඉතිම් පොඩි කාලේ ඉදන්ම ආදරෙන් සෙනෙහසින් උස් මහත් කරලා උගන්වලා කසාදයක් කරලා දෙන්න යන අවස්ථාවේදී ඇය පොඩි වරදක් කරනවා. ඒ වරද තමයි මේ චිත්‍රපටයේ ආර්ම්භය.මීට වඩා කතාව කිව්වොත් රසය නැති වෙන නිසා මෙතනින් නවත්තනම්..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා

බුදු සරණයි..!!!

(Annaatthe Sinhala Sub)

Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Original title அண்ணாத்த
IMDb Rating 4 10,107 votes
TMDb Rating 5.318 11 votes

Director

Siva
Director

Cast

Rajinikanth is'Annaatthe' Kaalaiyaan
'Annaatthe' Kaalaiyaan
Nayanthara isPattamal
Pattamal
Keerthy Suresh isThanga Meenakshi
Thanga Meenakshi
Jagapati Babu isUdhav Palekar
Udhav Palekar
Meena isMangayarkarasi
Mangayarkarasi
Khushboo isAngayarkanni
Angayarkanni
Bala isArjun
Arjun
Prakash Raj isNattadurai
Nattadurai
Soori isPachakili
Pachakili
Abhimanyu Singh isManoj Palekar
Manoj Palekar

Similar titles

The Creeps (2025) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
The Portuguese House (2025) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Dr. Seuss’s the Sneetches (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published