Video Sources 2460 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Abigail (2024) Sinhala Subtitles

Abigail (2024) Sinhala Subtitles

Children can be such monsters.Apr. 18, 2024USA109 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Abigail (2024) Sinhala Subtitles) (Abigail (2024) Sinhala Sub) (Abigail Sinhala Subtitles) (Abigail Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Abigail (2024)

Horror/Thriller කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49යි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Matt Bettinelli-Olpin විසින්. එතකොට චිත්‍රපටිය බෙදාහරින්නේ Universal Pictures ආයතනය. ඩොලර් මිලියන 28ක් වගේ පොඩි බජට් එකකින් හැදුවත් ලස්සනට නිර් මාණය කරපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. සංගීතය එක්ක ඒක වෙනම වයිබ් එකක් දෙනවා.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Alisha Weir, Melissa Barrera, Kathryn Newton, Angus Cloud, Kevin Durand, Dan Stevens, Giancarlo Esposito, Matthew Goode, William Catlett සීමිත නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කණ්ඩායමක් ගෙදරකට පැනලා පුංචි අවුරූදු 12ක ගෑණු ලමයෙක්ව පැහැරගන්නවා සල්ලි වෙනුවෙන්. ඊටපස්සේ පාලු ප්‍රදේශයක තියෙන මන්දිරයකට අරගෙන ගිහින් තියාගන්නවා. මෙහෙම ඉන්න අතරේ කට්ටිය දැනගන්නවා මේ ළමයගේ තාත්තා දාමරික ලෝකේ ලොක්කෙක් කියලා. මේ ගැන බයවෙලා ඉන්න අතරතුරේ කණ්ඩායමේ එක්කෙනෙක්ගේ ඔලුව කදින් වෙන් කරලා තිබිලා කට්ටියට හම්බවෙනවා. මේකෙන් බයවෙන කණ්ඩායම හිතන්නේ මේ මැර තාත්තාගේ ඝාතකයෙක් කරපු වැඩක් කියලා. ඒත් ඒක ඇත්තටම එහෙමද? නැත්නම් එතන වෙන මොකක්හරිද වුණේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
 
මේක බැලුවට පාඩු නැති entertainment චිත්‍රපටයක්.
එහෙනම් ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.
 

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Original title Abigail
IMDb Rating 7.1 12,361 votes
TMDb Rating 7.008 119 votes

Similar titles

Very Merry Mystery (2025) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Sunny Sanskari ki Tulsi Kumari (2025) Sinhala Subtitles
Guard: Revenge For Love (2025) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published