Video Sources 564 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Last Days (2025) Sinhala Subtitles

Last Days (2025) Sinhala Subtitles

How far is too far?Oct. 24, 2025USA120 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Last Days (2025) Sinhala Subtitles) (Last Days (2025) Sinhala Subtitle) (Last Days (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ! ඔන්න මේ පාර අරගෙන ආවේ ටිකක් වෙනස්, ඒ වගේම හිතට ගැඹුරින්ම දැනෙන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ‘ජෝන් චව්’. තරුණ ඇමරිකානුවෙක් වන ජෝන්ගේ හිතේ තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි ලෝකයෙන්ම කොන් වෙලා ඉන්න, පිටස්තරයන්ට දරුණු විදිහට පහර දෙන ‘උතුරු සෙන්ටිනල්’ ගෝත්‍රිකයන්ව හොයාගෙන ගිහින් ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන කියන එක.
වෛද්‍යවරයෙක් වෙන්න තිබුණු අවස්ථාව පැත්තකට දාලා, තාත්තාගේ විරුද්ධත්වය මැද්දේ ජෝන් මේ භයානක ගමනට ලෑස්ති වෙනවා. මේ අතරේ මේ දූපතට යන එක නීතිවිරෝධී නිසා, පෝර්ට් බ්ලෙයාර් පොලිසියේ නිලධාරිනියක් වන ‘ගනාලි’ මේ මෝඩ තීරණයෙන් එයාව බේරගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න ලොකු උත්සාහයක් ගන්නවා.
ජෝන් මේ කරන්නේ වීරකමක්ද, නැත්තම් තමන්ගේ ජීවිතේ නිකරුණේ නැති කරගන්න මෝඩ වැඩක්ද? තමන්ගේ විශ්වාසය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වුනු තරුණයෙක්ගේ මේ සංවේදී කතාව, අන්තිම තත්පරය වෙනකල් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
තාත්තා කෙනෙක්ගේ බිඳුණු බලාපොරොත්තු සහ තරුණයෙක්ගේ අන්තගාමී විශ්වාසය අතර දෝලනය වෙන මේ අපූරු සිනමා නිර්මාණය මග නොහැර බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ!
ජය වේවා! 🚤🌊🙏

Last Days (2025) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
Original title Last Days
IMDb Rating 4.7 247 votes
TMDb Rating 7.333 3 votes

Director

Justin Lin
Director

Cast

Similar titles

Sergeant (2023) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Paathirathri (2025) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
Vembu (2025) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published