Video Sources 382 Views

  • Watch trailer
The Plot (2024) Sinhala Subtitles

The Plot (2024) Sinhala Subtitles

Is it a coincidence?May. 29, 2024KR100 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(The Plot (2024) Sinhala Subtitles) (The Plot (2024) Sinhala Subtitle) (The Plot (2024) Sinhala Sub)

කොහොමද ඉතින්, අද අරගෙන ඇවිත් තියෙන්නෙ “The Plot” කියන කොරියානු thriler/ crime චිත්‍රපටය.

මේකෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි,

යොංග්-ඉල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා කරන්නෙ අහම්බෙන් සිද්ධ වුණ අනතුරක් කියල පේන්න සලස්වලා මිනිස්සු මරණ එක, මේ වැඩේට මෙයාට කණ්ඩායමකුත් ඉන්නවා.

ඒත් එක දවසක මේ වගේම මෙහෙයුමකදි, එයාගෙ කණ්ඩායමේ කෙනෙක්වත් අනතුරක් කියල ඒත්තුගැන්වෙන විදියට කවුරු හරි කෙනෙක් මරල දානවා. ඊට පස්සෙ යොංග් ඉල් තමන් වටේ ඉන්න හැමෝවම සැක කරනවා.

අන්තිමට මොනවා වෙයිද? යොං-ඉල් ඒ කෙනාව හොයා ගනියිද? ප්‍රශ්නෙ කොහොම විසඳෙයිද? ඒකට ඉතින් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

එහෙනම් ඉතින් බලන්නයි තියෙන්නෙ. හැමෝටම සුබ දවසක්!

The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
Original title 설계자
IMDb Rating 4.8 496 votes
TMDb Rating 5.188 16 votes

Director

Lee Yo-sup
Director

Cast

Lee Mu-saeng isLee Chi-hyeon
Lee Chi-hyeon
Lee Hyun-wook isWol-cheon
Wol-cheon
Kim Hong-pa isJu Seong-jik
Ju Seong-jik
Jung Eun-chae isJu Young-sun
Ju Young-sun
Kim Shin-rock isYang Gyeong-jin
Yang Gyeong-jin

Similar titles

Vikram (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Kallan (2022) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published