Video Sources 1445 Views

  • Watch trailer
Blood Red Sky (2021) Sinhala Subtitles

Blood Red Sky (2021) Sinhala Subtitles

Hibernate. Inject. Survive. Shoot.Jul. 23, 2021Germany123 Min.TV-MA
Your rating: 0
9 1 vote

Synopsis

(Blood Red Sky (2021) Sinhala Subtitles) අද අරන් එන්නේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්… මේක ඉංග්‍රිසි හා ජර්මන් භාෂාවෙන් නිකුත් උන චිත්‍ර‍පටියක්. චිත්‍ර‍පටියේ ඇතුලේ අඩුවැඩි වශයෙන් මේ භාෂා දෙකෙන්ම කතා කරනවා. මෙහි අධ්‍යක්ෂණය Peter Thorwarth ගෙනි.. ජුලි 23 වැනි දින නෙට්ෆිලික්ස් හරහා තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් කලේ… Roland Møller,Peri Baumeister,Chidi Ajufo,Alexander Scheer හා Dominic Purcell මෙහි ප්‍ර‍ධාන චරිතවලට රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම ට්‍රෑන්ස්ලාන්ටික් 473 ගුවන් යානාව ජර්මනියේ සිට නිව්යොර්ක් බලා ගමන් කරනා ගුවන් යානාවක්.. මේ ගුවන් යානාවේ යන නඩියා හා එලියාස් කියන්නේත් මේ යානාවේම යන මගින් දෙන්නෙක්. නිඩියා ගේ පුතා තමයි එලියස්.. ඇයට බෙහෙත් කරන්න තමයි ඔවුන් නිව්යොර්ක් වෙත යන්නේ.. කොහොම හරි ගුවන්ගත වෙලා පොඩි වෙලාවක් යද්දි මේ යානාව පැහැරගන්නවා… ඔවුන් පැහැරගත්ත ගමන් යානාවේ කිහිපදෙනෙක්ව ඝාතනය කරනවාත් එක්ක.. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා නඩියාටත් මේ පැහැරගත්තු අය වෙඩි තියනවා..එතැනින් එහාට තමයි කතාව කනපිට හැරෙන්නේ.. නාඩියාගේ පොඩි අවුලක් තියනවා..ඇය වැම්පයර් කෙනෙක්… ඇය වැම්පයර් කෙනෙක් උනේ කොහොමද කියන කාරණාව චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්.. කොහොම හරි වැම්පයර් කෙනෙක් නිසා හදවතට වෙඩි වැදුනේ නැත්නම් ඇය මැරෙන්නේ නැහැ.. දැන් අයට වෙඩි තිබ්බ නිසා ඇය කෙන්ති ගත්තු නිසා වැම්පයර් කෙනෙක් විදියට වෙනස් වෙනවා.. ඉතින් තමන්ගේ පුතාව බේරගන්න ඕනි නිසා ඇය කුමක් කාරාවිද කියන දේ බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි. ලේ සහිත දර්ශන හැරෙන්න එක් සිපගැනිමේ දර්ශනයක් හැර වෙන කිසිවක් නැති නිසා හොල්මන් වගේ එවාට බය නැත්නම් මේක පවුලේ සැමට බලන්න පුලුවන් වේවි.. එහෙනම් සමුගන්නවා සුභදවසක් හැමෝටම.

Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Original title Blood Red Sky
IMDb Rating 6.1 50,766 votes
TMDb Rating 6.951 1,327 votes

Director

Cast

Similar titles

Evil Dead Rise (2023) Sinhala Subtitles
The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
G20
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
The Jester 2 (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles
Air (2023) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published