Video Sources 1424 Views

  • Watch trailer
Viduthalai Part 2 (2024) Sinhala Subtitles

Viduthalai Part 2 (2024) Sinhala Subtitles

Dec. 20, 2024India172 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Viduthalai Part 2 (2024) Sinhala Subtitles) (Viduthalai Part 2 (2024) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ගොඩ දෙනෙක් 2023 ආපු Viduthalai Part 1 බලන්න ඇති නෙ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඒකෙ දෙවනි කොටස..

2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ eriod political crime thriller කියන කැටගරි එකට.. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ගෙන් සුපිරිම මට්ටමේ හොද කන්ටෙන්ට් මිනිස්සුන්ට දෙන Vetrimaaran කියන අධ්‍යක්ෂකතුමා.. මේක ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.. පළවෙනි එක බලල මේක බලන්න පුළුවන් නම් හොදයි, මොකද නැත්තම් සමහර දේවල් අපැහැදිලි වෙන්න පුළුවන් ❤️

අධ්‍යක්ෂණය – Vetrimaaran
රංගනය – පෙරුමාල් ලෙසින් විජේ සේදුපති
කුමාරේසා ලෙසින් සූරී

ධාවන කාලය – මිනිත්තු 171
භාෂාව – දමිළ

පලවෙනි ෆිලුමේ සම්පුර්ණයෙන් කතාව ගියෙ කුමාරේසාගේ (සූරී)පැත්තට බර කරල.. අනික ඒකෙ සේදුටත් ලොකූ තිරකාලයක් හිමි උනේ නෑ.. මේක නම් සම්පුර්ණයෙන් බර කරල තිබුනේ පෙරුමාල්ගේ (විජේ සේදුපති) පැත්තට.. සූරිට හිමි උනේ කෙටි තිරකාලයක්‌.. හැබැයි හිටපු ටිකේ ඇක්ට් එක දුන්න ගින්දර ටිකට 🔥 පළවෙනි කතාවේම තිබ්බේ කුමාරේසා පෙරුමාල්ව අල්ලගන්න හැටි.. මේකේ තියෙන්නේ පෙරුමාල් කව්ද, එයා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ, එයාගේ පවුල් ජීවිතය වගේ දේවල්.. අවසානේ නම් හිතපු නැති තැනකට අරන් ගියා අපේ සූරී.. කොමඩි කැරැක්ටර් වලින් සිනමාවට ඇවිල්ල දැන් ගහන ගේම නම් ගිණි ගින්දර 🔥💯 හැමදාම වගේ සේදුපතිගෙන් කියවිල්ල ඉවරයක් නැති පට්ට රංගනයක් දැක්ක.. එයා වැඩේ ගොඩ දැම්ම අන්තිමට අපිට දුක හිතෙන මට්ටමට 🥺 හැමෝම අනිවාර්යෙන් බලන්න සුපිරියක් ❤️

හැමෝටම ජය ❤️

Original title விடுதலை: பாகம் II
IMDb Rating 8.1 15,030 votes
TMDb Rating 6.6 8 votes

Director

Vetrimaaran
Director

Cast

Vijay Sethupathi isPerumal
Perumal "Vaathiyaar"
Soori isKumaresan
Kumaresan
Manju Warrier isMahalakshmi
Mahalakshmi
Chetan isRagavendar
Ragavendar
Tamizh isAmudhan
Amudhan
Rajiv Menon isA. Subramaniyan
A. Subramaniyan
Ilavarasu isMinister
Minister

Similar titles

Pig (2021) Sinhala Subtitles
Alpha (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Thalavara (2025) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published