Video Sources 1014 Views

  • Watch trailer
The Gardener (2025) Sinhala Subtitles

The Gardener (2025) Sinhala Subtitles

Jan. 10, 2025BE110 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(The Gardener (2025) Sinhala Subtitles) (The Gardener (2025) Sinhala Sub)

2025 වසරේ ජනවාරි 10 වන දින නිකුත් වූ “Le jardinier” හෙවත් උයන්පල්ලා කියන්නෙ Comedy/Action Category එකට වැටෙන ෆිල්ම් එකක්.David Charhon විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට IMDB 4.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා.පැය 1යි විනාඩි 50ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට හිද නැරඹිය හැකි ෆිල්ම් එකක්.

කතාව පැත්තට හැරුනම සෑම වසරකම අග්‍රාමාත්‍යවරයාගේ තනතුරට හිමිකම් කියන්න පුළුවන් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සාදා ඔවුන්ව මරා දමනවා, ඒ ලැයිස්තුවට කියන්නෙ Matignon List, ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශක සර්ජ් ෂුස්ටර් කියන පුද්ගලයත් මෙන්න මේ නම් ලැයිස්තුවෙ ඉන්නවා. ෂස්ටර්ට මිතුරෙකුගෙ මාර්ගයෙන් මේ නම් ලැයිස්තුව හම්බ වෙනවා.ඒත් ෂස්ටර් හිතන්නෙ ඒ ලැයිස්තුව වෙන දෙයක් කියලා.අවසානයේ ෂස්ටර්ට සහ ඔහුගේ පවුලට ජීවිතය බේරගන්න තිබෙන අන්තිම බලාපොරොත්තුව වෙන්නෙ ෂස්ටර්ගෙ වත්තෙ වැඩ කරන අභිරහස් උයපල්ලා, එහෙම නැත්තම් ලියෝ…ලියෝ කියන්නෙ කවුද ?, එයා ෂස්ටර් පවුලට බේරෙන්න උදව් කරන්නෙ කොහොමද ?.. ඒ ගැන දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…

The Gardener (2025) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Original title Le Jardinier
IMDb Rating 4.1 423 votes
TMDb Rating 4.6 78 votes

Director

Cast

Similar titles

Chi La Sow (2018) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published