Video Sources 5927 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Kill (2024) Sinhala Subtitles

Kill (2024) Sinhala Subtitles

The end of the line starts here.Jul. 04, 2024India105 Min.R
Your rating: 0
9 6 votes

Synopsis

(Kill (2024) Sinhala Subtitles) (Kill (2024) Sinhala Sub) (Kill Hindi Movie Sinhala Subtitles) (Kill Hindi Movie Sinhala Sub) (Kill (2024) Hindi Movie Sinhala Subtitles) (Kill (2024) Hindi Movie Sinhala Sub)

ඉන්දියන් Action ෆිල්ම් එකක් කිව්වොත් එකක් ගහපු ගමන් අඩි 10ක් විතර විසි වෙන එක්කෙනෙක් එකතුවෙලා සේනාවකටම ගහන ෆිල්ම් නේද ගොඩක් දෙනාට මතක් වෙන්නෙ..එහෙමනම් ඔයා බලන්නම ඕන ෆිල්ම් එකක් තමයි මේක..පැයයි විනාඩි 45 කට ආසන්න කාලයක් දුම්රියක් ඇතුලෙ සිදුවෙන අති සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න ලැබෙයි..

ඉතින් එහෙමනම් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා යාලුවනේ ඔයාලා හැමෝවම..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා රිලීස් වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු KILL කියන සුපිරිම Action ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක්ම හොද ප්‍රතිචාර තමයි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නෙ..ඒ වගේම IMDB දර්ශකයෙත් ඉහල අගයක් (8/10) ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..

ඒ වගේම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක තමයි ඉන්දියාව එතෙක් මෙතෙක් හදපු ප්‍රචණ්ඩත්වය වැඩිම ෆිල්ම් එක.. ඔව් ඒ කියන්නෙ ලේ / කපන කොටන සීන් බලන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක්ටනම් මේක ටිකක් එපා වෙයි..

ඉතින් ෆිල්ම් එක දිහාට ගියොත්..

ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලුවා තමයි lakshya කියන නළුවා..ඔයාලා එයාව දන්නවා ඇති සිරසේ දිග්විජය කියන නමින් විකාශනය උන ඉන්දියානු කතා මාලාවෙ පෝරස්ගෙ චරිතයට රංගනයෙන් දායක උනේ මෙයා. ඒ වගේම මේ ෆිල්ම් එක ඉන්දියානු රසිකයො අතර වගේම U.S වල රසිකයො අතරත් සෑහෙන්න ප්‍රසිද්ධ උනා..ඒ වගේම මේ ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් වලත් හොද සාර්තකත්වයක් ලගා කරගන්න පුලුවන් උනා. ගොඩක් U.S රසිකයො මේ ෆිල්ම් එක නම් කරලා තිබුණෙ ජෝන් වික් වල ඉන්දියන් version එක කියලා..ඉතින් ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේ ෆිල්ම් එකේ කොයිතරම් කොලිටි ඇක්ෂන් බලාගන්න පුලුවන් වෙයිද කියලා..

ෆිල්ම් එකේ වර්ණනාව ඇති කියලා හිතනවා..

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ..දුම්රියක් ඇතුලෙ සිදුවන ක්‍රියාධාම පෙලක් ඇතුලත් මේ ෆිල්ම් එක පැය 1 යි විනාඩි 45 ක පමන කාලයක් ධාවනය වෙනවා..

මේ කාලය ඇතුලෙ ඔයාලට next level Action / blood scene වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්..ලේ දකින්න ටිකක් අකමැති සංවේදී කෙනෙක්නම් මම ආයෙ කියනවා මේක බලන්න කලින් දෙපාරක් හිතලා බලන්න😉

ඉතින් තව මොනවත් මම කියන්නෙ නෑ..ඔයාලම මේ සුපිරිම ෆිල්ම් එක බලන්නකො..

එහෙමනම් අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි !

Kill (2024) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
Original title किल
IMDb Rating 8 6,383 votes
TMDb Rating 7.4 13 votes

Similar titles

Fistful of Vengeance (2022) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
F9
Kate (2021) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published