Mumbai Saga (2021) Sinhala Subtitles

Mumbai Saga (2021) Sinhala Subtitles

They rose from the streets of Bombay to rule Mumbai.Mar. 19, 2021India125 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

( Mumbai Saga 2021 Sinhala Sub ) කට්ටියම සුභ දවසක් වෙන්න කියන ගමන් අරගෙන ආවේ තවත් රසවත් හින්දි චිත්‍රපටයක් මේක නිකුත් උනේ දවස් දෙකකට කලින් තියෙන වැඩත් එක්ක සබ ඉවර කරගන්න දවස් දෙකක් ගියා . ඉතින් බැලුවාට පාඩු නැහැ මේ ෆිල්ම් එක නම්. 

බලය , සහෝදරකැක්කුම , ආදරය , ඔක්කොම එකතු වුනු ලස්සන චිත්‍රපටක් , මේකේ ඉන්න ගොඩක් නළු නිලියෝ දැකලා පුරුදු අය, කතාව ගැන නම් කියන්නේ නැහැ එක ඔයාලම අරගෙන බලන්න , මේ චිත්‍රපටය 5.4 IMDB අගයක් ගන්න සමත් වුනු 88% ගුගල් දර්ශයක් තියෙන චිත්‍රපටක් අවසානය නම් හිතුවට වඩා වෙනස්. 

එහෙනම් තව උපසිරැයකින් හම්බෙන්නම් , අඩු පාඩු දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න කියලාත් ඔයාලාගෙන් ආදරෙන් ඉල්ලනවා

Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Original title मुंबई सागा
IMDb Rating 5.9 9,738 votes
TMDb Rating 5.7 18 votes

Director

Cast

John Abraham isGanpat Ram Bhonsle
Ganpat Ram Bhonsle
Emraan Hashmi isInspector Ambar Khan
Inspector Ambar Khan
Suniel Shetty isMurli Shankar
Murli Shankar
Prateik Babbar isShyam Jadhav
Shyam Jadhav
Amole Gupte isVeerubhai Abhayankar
Veerubhai Abhayankar
Rohit Roy isJaykar Shinde
Jaykar Shinde

Similar titles

Vaamana (2025) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
K.O. (2025) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
The Treacherous (2015) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published