Video Sources 9260 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Fast X (2023) Sinhala Subtitles

Fast X (2023) Sinhala Subtitles

The end of the road begins.May. 17, 2023USA142 Min.PG-13
Your rating: 0
8.5 4 votes

Synopsis

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් අය නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු 2023 ආපු තවත් සුපිරිම හොලිවුඩ් ෆිල්ම් එකකට.. ඉතින් නම කිව්ව සැනින් නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ..

ඒ තමයි fast franchise එකේ 10 වෙනි චිත්‍රපටිය විදියට නිර්මාණය උන fast x චිත්‍රපටිය..

මේක ගැන කියනවනම් ඇමරිකානු ඩොලර් මිලියන 340 ක පමණ විශාල පිරිවැයකින් නිර්මාණය උන මේ චිත්‍රපටියට ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න ආදායමක් ලබාගන්න පුලුවන් උනා.. ඔයා fast and furious චිත්‍රපටි මාලාවෙ රසිකයෙක්නම් මගඇරගන්නෙ නැතුව මේ සුපිරිම චිත්‍රපටියත් බලන්න කියලා ආරාදනා කරනවා..

මේකට ලැබුන ප්‍රේක්ශක ප්‍රතිචාර බැලුවොත් බහුතරය හොද ප්‍රතිචාර තමයි ලැබිලා තිබුණේ..

ඉතින් කාස්ට් එක ගැනනම් අමුතුවෙන් කියන්න යන්නෙ නෑ මොකද හැමෝම දන්නවනෙ ඒ ගැන..

මේකෙ Jason Momoa දුශ්ටයගෙ චරිතයට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම ඔයාලට ෆාස්ට් 9 එකේ ඩොම්ගෙ මල්ලි ජේකබ් එහෙම නැත්නම් ජෝන් සීනා බලාගන්න හම්බවුනානෙ…ඉතින් එයා මේ චිත්‍රපටියෙදිත් අපිට බලාගන්න පුලුවන්කම තියෙනවා

ඒ වගේම මේ චිත්‍රපටිය fast franchise එකේ අවසාන චිත්‍රපටිය බවට කලින් ප්‍රකාශ කරලා තිබුණත් පස්සෙ ඒක වෙනස් උනානෙ..ඒ කියන්නේ ආරංචි විදිහට නම් තව කතා දෙකක්‌ ඉස්සරහට එනවලු…

ඒ එක්කම ඉදිරියෙදි රොක් මේ සදහා නැවතත් රංගනයෙන් දායක වෙන බවත් ප්‍රකාශ කරලා තිබුණා…

ඔයාලට මේකේ අන්තිමට හොද සප්‍රයිස් එකකුත් තියෙනවා 😌

බලන්නකො මොකද්ද කියලා ඒ..

අපි හැමෝම ආදරය කරපු Paul Walker ගැනත් ඉතින් මතක් නොකරම බෑනෙ…එයාගෙත් cgi වලින් cameo එකක් ඉදිරියේදි අපිට බලාගන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නම්, මම කතාව ගැනනම් වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ ලිපිය තව දිග වෙන නිසා..

මේකට කෙලින්ම Fast 5 (2011) චිත්‍රපටිය සම්භන්ද වෙන නිසා ඔයාලා කලින් චිත්‍රපටි 9ම බලලා නැතත් මේක අනිවාරෙන්ම බලලා ඉන්න X එක බලන්න කලින්..

ඉතින් f&f කලින් චිත්‍රපටි සදහා සිංහල උපසිරැසි ලබාදුන්න අයටත් ස්තුතිවන්ත වෙන ගමන් අවසානයට කියන්න තියෙන්නෙ ඔයාලා හැමෝටම f&f රසිකයෙක්නම් මේ චිත්‍රපටියත් මග ඇරගන්නෙ නැතුව බලන්න කියලා තමයි ❤️

ඒත් එක්කම අදට සමුගන්නවා තවත් සුපිරිම චිත්‍රපටියක් එක්ක ඉක්මනටම හම්බවෙමු!

✍️ ලිපි සැකසුම : ඉඳුවර නිසල්

Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Original title Fast X
IMDb Rating 6.3 39,729 votes
TMDb Rating 7.199 885 votes

Director

Cast

Vin Diesel isDominic 'Dom' Toretto
Dominic 'Dom' Toretto
Tyrese Gibson isRoman Pearce
Roman Pearce
Ludacris isTej Parker
Tej Parker
John Cena isJakob Toretto
Jakob Toretto
Jordana Brewster isMia Toretto
Mia Toretto
Sung Kang isHan Lue
Han Lue
Jason Momoa isDante Reyes
Dante Reyes
Scott Eastwood isLittle Nobody
Little Nobody

Similar titles

Sikandar (2025) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published