Video Sources 1445 Views

  • Watch trailer
Uncharted (2022) Sinhala Subtitles

Uncharted (2022) Sinhala Subtitles

Fortune favors the bold.Feb. 10, 2022USA116 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Uncharted (2022) Sinhala Subtitles) (Uncharted (2022) Sinhala Subtitle) (Uncharted Sinhala Subtitle) (Uncharted 2022 Sinhala Sub)

කොහොමද යාළුවනේ..ඔයාලට ඔන්න අද මං උණු උණුවෙන් අරගෙන අවේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් හයිප් ෆිල්ම් එකක්..ඒ තමයි Action/Adventure කැටගරියට අයත්වෙන Uncharted (2022).ඒ වගේම කියන්න ඕන කල්තියා නිකුත්වුණ කැම් කොපියට කාලරාමු හදලා සබ් එක කරගෙන තියාගත්ත නිසා තමයි මේ තරම් ඉක්මනට ඔයාලට සබ් එක ගේන්න පුලුවන් වුණේ..

ෆිල්ම් එක රිලීස් වෙන්නේ Columbia Pictures සහ Sony Pictures හරහා. පෙබරවාරි 18 වෙනිදා තමයි ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවුණේ..ප්‍රධාන චරිත වලට පණපොවන්නේ නේතන් ඩ්‍රේක් විදිහට Tom Holland සහ වික්ටර් සුලිවන් විදිහට Mark Wahlberg..

         

ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ Uncharted නමින්ම නිකුත්වුණ වීඩියෝ ක්‍රීඩාව පාදක කරගෙන.

අපි දැන් පොඩ්ඩක් කතාව බලමු,

කතාවේ ප්‍රධාන චරිතය වෙන නේතන්ට අයියා කෙනෙක් ඉන්නවා. දෙන්නම හැදෙන්නේ සිස්ටර් කෙනෙක් ළඟ. දෙන්නටම පරණ නිධාන ගැන පොඩි ආසාවක් තියෙනවා. ඒ වගේම එයාලගේ දෙමාපියෝ කියපු විදිහට එයාලා පැවතගෙන එන්නේ මුහුදු මංකොල්ලකාර පරම්පරාවකින්. මේ දෙන්නගේ ආසම දේ තමා මැගලන් කියන නාවිකයා අතීතයේ හංඟපු රත්තරන් තොගයක් හොයාගන්න එක..කොහොමහරි මේකට සම්බන්ධ සිතියම හොරෙන් කෞතුකාගාරයෙන් ගන්න ගියාට පස්සේ ආරක්ෂකයොන්ට අහුවෙනවා. ඊටපස්සේ ඩ්‍රේක්ගේ අයියාව වෙන තැනකට යවන්න සිස්ටර් තීරණය කරනවා. මේකට අකැමතිවෙන ඩ්‍රේක්ගේ අයියා එතනින් පැනලා යනවා.

දැන් ඩ්‍රේක්ගේ තරුණ වයසින් ෆිල්ම් එක පටන්ගන්නවා. ඩ්‍රේක් වැඩ කරන්නේ බාර් එකක. කාටකාරයෙක් වෙන ඩ්‍රේක් මිනිස්සුන්ව කතාවට අල්ලගෙන නොදැනෙන්න දේවල් හොරකම් කරනවා. මෙතනදී එක මනුස්සයෙක් මේ හොරකම දැකලා ඒ ගැන ඩ්‍රේක්ගෙන් අහනවා. අහලා කියනවා අලුත් වැඩක් තියේ ඒකට මට තව අය ඕන එන්න කියලා. මේ තමයි වික්ටර්..මුලින් ඩ්‍රෙක් මේකට අකැමති වුණත් අන්තිමට කැමතිවෙන්න වෙනවා. කණ්ඩායමට ක්ලෝයි කියලා කෙල්ලෙකුත් සෙට් වෙනවා. හැබැයි කපටි කෙල්ලෙක්. ප්‍රධාන තරඟකාරයෝ වෙන්නේ සෙන්තියාගෝ මොන්කාඩා සහ බ්‍රැඩොක් කියන දාමරික කෙල්ල..මේ සෙල්ලමේදී කිසිම කෙනෙක්ව දශමයක්වත් විස්වාස කරන්න බැහැ කියලා ඔයාලට ෆිල්ම් එක බලද්දී තේරෙයි..

Uncharted Video Game Vs Uncharted Movie 

මීට වඩා කතාව කියන්න මං කැමති නැහැ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක්. ඔයාලම අරන් බලන්නකෝ. හැබැයි මතක් කරලා පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද ඒක තමා අපිට ලැබෙන එකම සතුට..

එහෙනම් ආයෙම අලුත් සබකින් හමුවෙමු. ඔයාලට ජයවේවා!!

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

 

Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Original title Uncharted
IMDb Rating 6.3 223,053 votes
TMDb Rating 7.037 4,552 votes

Director

Cast

Tom Holland isNathan Drake
Nathan Drake
Mark Wahlberg isVictor 'Sully' Sullivan
Victor 'Sully' Sullivan
Sophia Ali isChloe Frazer
Chloe Frazer
Tati Gabrielle isJo Braddock
Jo Braddock
Antonio Banderas isSantiago Moncada
Santiago Moncada
Steven Waddington isThe Scotsman
The Scotsman
Rudy Pankow isYoung Sam
Young Sam
Tiernan Jones isYoung Nate
Young Nate
Jesús Evita isGuard at Museum
Guard at Museum

Similar titles

Demon City (2025) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published