Video Sources 1497 Views

  • Watch trailer
Tom And Jerry (2021) Sinhala Subtitles

Tom And Jerry (2021) Sinhala Subtitles

Best of enemies. Worst of friends.Feb. 10, 2021USA101 Min.PG
Your rating: 0
9.3 4 votes

Synopsis

(Tom And Jerry (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ඒ කියන්නේ Monster Hunter ෆිල්ම් එකේ සබ් එක අරගෙන ආවට පස්සේ අද මම තවත් අලුත් උපසිරැසියක් අරගෙනයි ආවේ.. මේක මම මුලින්ම කරන්න බලාපොරොත්තුවෙන් හිටිය උපසිරැසියක්, ඒත් වැඩ රාජකාරි අස්සේ මේක කරගන්න බැරිවෙන නිසා කැම්කොපි ආවාම Original එනකල් හිමීට කරන්න කියලා තමා හිතාන හිටියේ.. ඒත් අවාසනාවකට කැම් කොපියට සබ් එකක් ආවේ නෑ.. දැන් කැම්කොපි වලට English සබ් නොඑන ප්‍රවණතාවක් ඇවිල්ලා.. ඒක කණගාටුවට කාරණායක්.. කොහොමහරි ඒ නිසා මං මේක අතෑරියා.. ඒත් ෆිල්ම් එක එනකොට හුගාක් අය මොකක්හරි උපසිරැසියක් බාරගෙන කරනවා.. ඉතින් මේක කරන්න කවුරුවත් නෑ.. මොනා කරන්නද.. වැඩේ බාරගත්තා.. හැබැයි වැඩේ පටන්ගත්තට පස්සේ ආරංචි වුණා අපේ දර්ශන අයියා කවුරුවත් නැති නිසා මේකට ලෑස්ති වුණා කියලා.. එතකොට මං වැඩේ පටන්ගෙන නිසා මංම ඉවරයක් කරන්න හිතුවා..
ඔන්න ඔය විදිහට තමා සබ් එක බාරගත්තේ..
 

හරි දැන් ෆිල්ම් එක මොකක්ද කියලා හැමෝම දන්නවා නේ.. ඔව් Tom & Jerry.. හැමෝම පුංචි කාලේ ඉදලා ආසා කරපු චරිත දෙකක් තමයි ඒ.. මේ චිත්‍රපටය මේ මාසේ 26 වෙනිදා නිකුත් වෙන්නෙ Live action – Animation කියන කාණ්ඩ දෙකේම එකතුවක් විදිහට.. ඒකත් අමුතු අත්දැකීමක්..කොහොමහරි හොඳට හිනාවෙලා Enjoy කරන්න පුළුවන් ෆිල්ම් එකක් මේක..

• Music by: Christopher Lennertz
• Based on: Tom and Jerry; by:   William Hanna and; Joseph Barbera
• Cinematography: Alan Stewart
• Distributed by: Warner Bros. Pictures
 
මං හිතන්නේ කතාව මං කියනවට වඩා හොඳයි ඔයාලම ඒක බැලුවා නම්.. ඒ නිසා මං කතාව කියන්න යන්නේ නෑ.. ඒක ඔයාලම බලන්නකෝ… ඒවගේම මේක වැඩ රාජකාරි අස්සේ කරපු සබ් එකක්.. ඒ නිසා යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවාට සමාවෙන්න.. ටයිපින් මිස්ටේක් තිබුනොත් ඒවාටත් සමාවෙන්න.. 
එහෙනම් ආයෙත් අලුත් සබකින් හම්බෙමු.. ඔයාලට ජය..!!!
 
– සුපුන් සදීප – 
#උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ…

Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Original title Tom & Jerry
IMDb Rating 5.2 36,902 votes
TMDb Rating 6.9 2,200 votes

Director

Tim Story
Director

Cast

Chloë Grace Moretz isKayla Forrester
Kayla Forrester
Michael Peña isTerence Mendoza
Terence Mendoza
Rob Delaney isHenry Dubros
Henry Dubros
Ken Jeong isChef Jackie
Chef Jackie
Patsy Ferran isJoy the Bell Girl
Joy the Bell Girl
Bobby Cannavale isSpike (voice)
Spike (voice)
Nicky Jam isButch (voice)
Butch (voice)

Similar titles

The Vault (2021) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
My Daughter is a Zombie (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Desingu Raja 2 (2025) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published