Video Sources 326 Views

  • Watch trailer
A Royal Montana Christmas (2025) Sinhala Subtitles

A Royal Montana Christmas (2025) Sinhala Subtitles

Oct. 18, 2025USA84 Min.TV-G
Your rating: 0
9 1 vote

Synopsis

(A Royal Montana Christmas (2025) Sinhala Subtitles) (A Royal Montana Christmas (2025) Sinhala Subtitle) (A Royal Montana Christmas (2025) Sinhala Sub)

2025 ප්‍රීතිමත් නත්තල වෙනුවෙන් නිකුත් වුණු හොලිවුඩ් සිනමාපටයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ.. “A Royal Montana Christmas” කියන්නේ Peter Benson අධ්‍යක්ෂකවරයා යටතේ නිමැවුණු IMDb 6.1 එක අගයක් ලබාගත්තු සිනමාපටයක්.. කලබලකාරී වාතාවරණයෙන් මොහොතකට මිදිලා Mind එක Relax කරගන්න පුළුවන් හොඳ මට්ටමේ සිනමාපටයක් තමයි මේ..

කතාව මෙහෙමයි…. සෙලාර්නියා කියන නගරේ සෙලාර්නියා කියන මාළිගාවේ රාජකීය ආදිපාද පරපුරක් ජීවත් වෙනවා.. මේ පරපුරේ වර්තමාන ආදිපාද තනතුර දරන්නේ ආදිපාදවරියක්.. මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා වික්ටෝරියා සහ එමා කියලා.. වික්ටෝරියා කියන්නේ වැඩිමහල් දුව.. මෙයා තමයි ඊළඟට සිහසුනේ උරුමක්කාරිය වෙන්නේ.. ඒ හින්දා මෙයාට මේ මාළිගාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා.. මෙයා මේ දේවල් වලට ලොකු කැමැත්තක් නැති සහ අවධානය යොමු නොකරන කෙනෙක්.. මේ අතරේ මෙයා හොයන්නේ නිදහස්, නිවහල් වගේම රාජකාරි ඔළුව උඩ පුරවගෙන නීති අස්සේ ගෙවෙන්නේ නැති සරල සාමකාමී ජීවිතයක්..

මේ අතරේ මෙයා අම්මගෙන් අවසර ඉල්ලගෙන යනවා මෙයා පුංචි කාලේ තාත්තා එක්ක ගිය මොන්ටානා කියන දුර ඈත ගම්මානයක තියෙන එක්තරා ගොවිපොළකට.. හැබැයි මෙහෙම යන්නේ මේ රාජකීය පවුලේ එක සම්ප්‍රදායයික ඉටිපන්දම් දැල්වීමේ චාරිත්‍රයක් අතරතුරයි.. ආදිපාදවරිය වික්ටෝරියාට අවසර දෙන්නේ දෙසැම්බර් 19 වෙනිදා වෙද්දි ආය එන්න ඕන කියන කොන්දේසිය යටතේ.. මෙයා මේ ගමන යන්නේ මේ මාළිගාවේ ගේබ්‍රියෙල් කියන සේවකයත් එක්ක..

ඉතින් මෙහෙම යන ගමන මෙයාට ආය ගෙදර එන්න අදි මදි හිතෙන තරමට රසවත් එකක් වෙනවා.. වික්ටෝරියා ගේ ආත්මීය සහකාරයා මේ දුර ඈත ගමේදි මෙයාට හම්බෙනවා.. වික්ටෝරියා ට තමන්ගේ තාත්තා එක්ක මේ ගොවිපොළේ ගතකරපු සුන්දර අතීතේ මතක් වෙන දේවල් ආයෙත් කරන්න අවස්ථාව ලැබෙනවා.. ඉතින් මෙහෙම තත්වෙකදි මෙයා ආයෙත් මාළිගාවට ඇවිල්ලා තමන්ට හිමි ආදිපාද තනතුර ලබාගනීද? ඒකට ආදරය හරස් වෙයිද? කියන කාරණා මේකෙදි ඔයාට බලාගන්න තේරුම් කරගන්න පුළුවන්..

එහෙනම් බලන්න විනෝද වෙන්න රසවිඳින්න

ජය වේවා!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

A Royal Montana Christmas (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Original title A Royal Montana Christmas
IMDb Rating 6.1 519 votes
TMDb Rating 9.5 2 votes

Director

Peter Benson
Director

Cast

Similar titles

The Christmas Ring (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
Believe : the Ultimate Battle (2025) Sinhala Subtitles
Keeper (2025) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Troll 2 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published