Writer (2021) Sinhala Subtitles

Writer (2021) Sinhala Subtitles

Dec. 24, 2021India150 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Writer (2021) Sinhala Sub) (Writer (2021) Sinhala Subtitles)

ඔන්න මේ සැරේ අරගෙන ආවේ හැමෝම හුඟක් දවස් ඉඳලා ඉල්ලපු දෙමල ෆිල්ම් එකක්.. මුලින්ම සොරි කියන්න ඕනේ කට්ටියටම මේ සබ් එක දෙන්න හුඟක් පරක්කු උනාට.. වැඩත් එක්ක වෙලාවක් හම්බුනේ නැහැ.. ඔන්න ඉතින් කොහොම හරි අද සබ් එක ඉවර කරා..

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ දෙමල සිනමාවේ සුපිරි නළුවෙක් වෙන සමුතිරකනි.. එයා මම හුඟක් ආස කරන නළුවෙක්.. ඒ එක්කම මේ ෆිල්ම් එකේ තව රඟපානවා..  හරි ක්‍රිෂ්ණන්, ඉනෙයා, දිලීපන්, බෝසේ වෙන්කට්, ලිසී ඇන්තනි, G.M සුන්දර්, VJ මහේෂ්වරී.. මේ වගේ ලිස්ට් එකක් ඉන්නවා.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ෆ්‍රැන්ක්ලින් ජැකොබ්.. මම හිතන්නේ මේ එයාගේ මුල්ම ෆිල්ම් එක කොල්ලා පට්ට දක්ෂයෙක් තමයි..

හරි එහෙනම් ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

තංගරාජ් කියන්නේ පොලිස්සියේ වැඩ කරන Writer කෙනෙක්.. එයා විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉන්නේ.. ඔන්න ඔහොම ඉද්දි මෙයා පොලිස්සිය ඇතුලේ යුනියන් එකක් හදන්න උත්සහ කරනවා.. මේක ආරංචි වෙච්ච පොලිස්සියේ උසස් නිලධාරියෙක් තංගරාජ්ව ඒ පොලිස් ස්ටේෂන් එකෙන් එලියට දානවා ඒ කියන්නේ මාරුවීමක් අරගෙන දෙනවා තරහට.. ඉතින් අලුත් පොලිස් ස්ටේෂන් එකට ගියාම තමයි මේ කතාවේ ලොකුම ප්‍රශ්න ටික පටන් ගන්නේ.. ඒ මොනවද කියලා ඔයාලම බලන්නකෝ..

මේ ෆිල්ම් එක හුඟක් කුල බේද ගැන කතාවෙන ෆිල්ම් එකක් තමයි.. ඉන්දියාවේ කුල බේද ප්‍රශ්න ලොකුවටම තියෙනවා.. ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකෙම කුල බේද ප්‍රශ්න තියෙනවා.. ඒත් වෙනස් වෙනස් විදිහට..

එහෙනම් කතාව මෙතනින් නතර කරන්නම්..
ඇත්තටම මේක මාර ලස්සන ෆිල්ම් එකක්.. නොහිතන අවසානයක් තියෙන්නේ..
එහෙනම් ඔයාලටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙනම් මම ගියා බායි..
තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක ආයෙත් එන්නම්..

Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Original title ரைட்டர்
IMDb Rating 7.7 1,379 votes
TMDb Rating 8 2 votes

Director

Cast

Samuthirakani isHead Constable Thangaraj
Head Constable Thangaraj
Hari Krishnan isDevakumar
Devakumar
Kavin Jay Babu isDeputy Commissioner Trivedi Sharma
Deputy Commissioner Trivedi Sharma
Iniya isSaranya
Saranya
Dhileban isArivazhagan
Arivazhagan
G. M. Sundar isAdvocate Marudhamuthu
Advocate Marudhamuthu
Bose Venkat isTiruverumbur Inspector
Tiruverumbur Inspector

Similar titles

The Christmas Ring (2025) Sinhala Subtitles
Rider
Doctor (2021) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
Be Happy (2025) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Idly Kadai (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Little Hearts (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published