Lakshya (2021) Sinhala Subtitles

Lakshya (2021) Sinhala Subtitles

Dec. 10, 2021Unknown141 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Lakshya (2021) Sinhala Subtitles) (Lakshya 2021 Sinhala Subtitle) (Lakshya (2021) Sinhala Sub)

කොහොමද හැමෝටම ..ඔන්න තවත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා මම.මේකත් අද දවසේම ඔර්ජිනල් පිටපත් නිකුත් කෙරුනු ෆිල්ම් එකක්.

Lakshya (ඉලක්කය) කියන්නෙ 2021 දෙසැම්බර් 10 වෙනිදා නිකුත් වුනු Drama / Sports කාන්ඩයේ ෆිල්ම් එකක්.Sri Venkateswara Cinema සහ Northstar Entertainment එක්ව නිෂ්පාදන කරන මේ චිත්‍රපටය Santhossh Jagarlapudi ගේ අධ්‍යක්ෂණයක්.සංගීතය Kaala Bairava ගේ.ඩිජිටල් විකාශන අයිතිය ලබාගත් Aha Video හරහා තමයි මේක අද අපිට ලැබුනේ.

කලින් දුන්න ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන නලුවා වෙන්නේ Naga Shaurya.ඉතින් මේකෙන් එයාගෙ ඇක්ෂන් සීනුත් බලාගන්න පුලුවන්.ප්‍රධාන නිලිය විදියට රගපාන්නේ Ketika Sharma විසින්.එයානම් තාම තෙලිඟු සිනමාවට අලුත් නිලියක්.Romantic චිත්‍රපටයේ හිටියෙත් ඇය.

හරි කතාව මතක් කලොත් මෙහෙමයි.සාමාන්‍ය ගමක් හැදෙන වැඩෙන පාර්දු ජීවත් වෙන්නෙ සීයා එක්ක.මෙයාගෙ අම්මයි, තාත්තයි දෙන්නම අනතුරකින් මිය ගිහින්.ඉතින් දවසක් ගෙදරට හොරෙක් පැනල වෙන සිදුවීමකින් සීයා මෙයාගෙ විෂේශ හැකියාවක් අදුනගන්නවා.ඒ එයාගෙ තාත්තගෙන් දායාද වෙන්නැති කියල ඔහු හිතන දුනු ශිල්පය.ඉතින් මේ නිසා මෙයාල තීරණය කරනවා ගම අතෑරල නගරෙට යන්න.නමුත් ඒ අතරෙ ලොකු කරදරයක් තමයි වෙන්නෙ.

ඉතින් මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න කට්ටිය.එහෙනම් අපි ආයෙම සබ් එකකින් හම්බෙමු.පුලුවන්නම් කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න පහලින්

ඔබට ජය !

(Lakshya Sinhala Sub) (Lakshya Sinhala Subtitle)

Lakshya (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Original title లక్ష్య
IMDb Rating 5.4 566 votes
TMDb Rating 6.5 2 votes

Similar titles

Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Sunny (2021) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published