Video Sources 72 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles

Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles

Nov. 17, 2023India136 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles) (Sesham Mike-il Fathima (2023) Sinhala Subtitle) (Sesham Mike-il Fathima (2023) Sinhala Sub)

Sesham Mike-il Fathima කියන්නේ 2023 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා විකට-නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය මනු සී. කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ මංගල චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ කල්‍යාණි ප්‍රියදර්ශන් ප්‍රධාන චරිතයට පණ පොවන අතර සහාය නළු නිළියන් පිරිසක් ද රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය පාපන්දු විචාරකයෙකු වීමට අපේක්ෂා කරන මලප්පුරම්හි තරුණ මුස්ලිම් කාන්තාවක් වන ෆාතිමා නූර්ජහාන් (කල්‍යාණි ප්‍රියදර්ශන්) ගේ කතාව විස්තර කරයි.

ෆාතිමා නුර්ජහන් මේ කතාවේ ප්‍රධාන චරිතයයි.ඉතිං මේ ෆාතිමා නැත්තම් පාතූ මලප්පුරම්වල ජීවත් වෙන මධ්‍යම පාන්තික තරුණියකි.ඇය අම්මා,තාත්තා,ආච්චී සහ අයියා සමග සතුටින් ජීවත් වෙනවා.පාතු කුඩා කල සිටම කතා කාරියකි.මේ පලාතේ හැමෝම ඇයට කතා කරන්නේ චැටර්බොක්ස් නමිනි.ඇය කුඩා කල සිටම කටුන් සහ සජීවී පාපන්දු ක්‍රීඩා නරබමින් විස්තර විචාරයේ යෙදෙයි.

දවසක් ඇයගේ අයියාගේ ඉල්ලීම මත අහම්බෙන් ගමේ පාපන්දු තරගයක විස්තර විචාරය කිරීමට සිදු වෙයි.ඒත් පාතුගේ කුඩා කල සිටම එකම සිහිනය ගුරුවරියක් වීම.මේ සිද්ධියෙන් පස්සේ පාතුගේ ජීවිතයට අලුත් සිහිනයක් පැමිණෙයි.

මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නේ.මේ කතාව එක දිගටම බලන්න පුලුවන් ලස්සන කතාවක්.

පාතුට මොන හීනය තෝරගන්න වෙයිද?හීන සැබැ කර ගන්න කලින් ඇයට විවාහ වෙන්න සිදු වෙයිද? හීනවලට යන මාවත කොයි වගේද යන්න කුතුහලයක් තබමින් අදට සමු ගන්නවා.හැමෝටම සුබ දවසක්.

Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Original title ശേഷം മൈക്കിൽ ഫാത്തിമ
IMDb Rating 6.1 962 votes
TMDb Rating 4.8 5 votes

Director

Manu C Kumar
Director

Cast

Similar titles

Jugnuma (2025) Sinhala Subtitles
Forbidden Fairytale (2025) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Laabam (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published