Video Sources 1247 Views

  • Watch trailer
Babygirl (2024) Sinhala Subtitles

Babygirl (2024) Sinhala Subtitles

This Christmas get exactly what you want.Dec. 25, 2024USA115 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

(Babygirl (2024) Sinhala Subtitles) (Babygirl (2024) Sinhala Sub)

ඉතින් අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටක් ලොකුවට කතාව කියන්න බැහැ මන් මෙහෙම කියන්නම් ලොකු ආයතනය ප්‍රධාන විධායක නිලධාරියෙක් ඇය ඇයගේ වයසට වඩා ගොඩක් බාල කෙනක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා එක ඇයගේ පවුලට කොහොමද බලපායිද?

මෙවර Golden Globes සම්මාන උළෙලේ හොඳම රංඟන ශිල්පිනියට Nicole Kidman මෙම චිත්රපටය වෙනුවෙන් නිර්දේශ වුනා. ඒ වගේම දක්ෂ රංඟන ශිල්පී Harris Dickinson සහ Antonio Banderas ද මෙම චිත්රපටයේ රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටය අද්යක්ෂණය කරල තියෙන්නෙ අතිශය ජනප්රිය වූ Bodies Bodies Bodies චිත්රපටය අද්යක්ෂණය කෙරූ Halina Reijn කියන අද්යක්ෂකවරිය විසින්. ඔව් මෙම චිත්රපටය සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ට වෙන්වුන නිර්මාණයක්.

ලිපිය ලබාගත්තේ Movies පිස්සො fb page එකෙන්  කට්ටිය ඒ පේජ් එකටත් ලයික් එකක් ශෙයා එකක් එහෙම දීලා එයාලගේ වැඩ කටයුතු තවත් ප්‍රසිද්ද කරලා දෙන්න කියලා ඉල්ලනවා

Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Original title Babygirl
IMDb Rating 6.2 30,081 votes
TMDb Rating 5.713 427 votes

Similar titles

Shyam Singha Roy (2021) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Autograph (2004) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
Bullet Train Explosion (2025) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published