Video Sources 682 Views

  • Watch trailer
Homebound (2025) Sinhala Subtitles

Homebound (2025) Sinhala Subtitles

No feeling is final.Sep. 26, 2025India122 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Homebound (2025) Sinhala Subtitles) (Homebound (2025) Sinhala Subtitle) (Homebound (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Homebound කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන නාට්‍ය (drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Neeraj Ghaywan විසින්. මේ චිත්‍රපටය 2020 වසරේදී Basharat Peer විසින් New York Times පුවත්පතට ලියන ලද ලිපියක් මත පදනම් වෙලා තිබෙනවා.

Dharma Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ Ishaan Khatter, Vishal Jethwa සහ Janhvi Kapoor ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්, ළමා මිත්‍රයන් දෙන්නෙක් ජාතික පොලිස් විභාගය සමත් වීමට උත්සාහ කරන ගමන ගැන තමයි කතාව තියෙන්නේ..

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Original title Homebound
IMDb Rating 8.1 1,226 votes
TMDb Rating 9 2 votes

Director

Cast

Ishaan Khatter isMohammed Shoaib Ali
Mohammed Shoaib Ali
Vishal Jethwa isChandan Kumar (Valmiki)
Chandan Kumar (Valmiki)
Janhvi Kapoor isSudha Bharti
Sudha Bharti
Shalini Vatsa isPhool Kumar’s
Phool Kumar’s
Pankaj Dubey isHassan Ali
Hassan Ali
Chandan Anand isHaroon Nawaz
Haroon Nawaz
Dadhi Pandey isAvdesh Kumar
Avdesh Kumar
Sudipta Saxena isShehnaz Ali
Shehnaz Ali

Similar titles

Oshana (2024) Sinhala Subtitles
Be Happy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Autograph (2004) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Inspector Zende (2025) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
120 Bahadur (2025) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published