Video Sources 219 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles

The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles

Feb. 10, 2025PL92 Min.TV-MA
Your rating: 0
5 1 vote

Synopsis

(The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles) (The Witcher : sirens of the deep (2025) Sinhala Subtitle) (The Witcher : sirens of the deep (2025) Sinhala Sub)

කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හරි අපූරු කතාවක්….

මේ කතාව සරලවම කිව්වොත් ගලාගෙන යන්නේ එක කුමාරයෙක් වටා…ඉතින් මේ කුමාරයා නොගැල පෙන ආදර කතාවක් තමන්ගේ ජීවිතය කියන පොතේ එක පරිච්ඡේදයක හරි අපූරුවට ලියාගෙන යනවා ඒත් ටික කාලෙකට පස්සේ තමයි ඒ ආදර කතාව තමන්ගේ රාජ්‍යට දරුණුවට බලපාන්නේ ඒ මොකද කිව්වොත් ඒ ආදර කතාව කවමදාවත් ගැලපෙන ආදරයක් නෙමෙයි….

ඒ හින්දා මහා සංග්‍රාමයක් ඇති වෙනවා ඒකතා මැදිහත් වෙන්න සිද්ද වෙනවා එක මායාකාරයෙක්ට ඒත් එයා එහෙම එසෙමෙසේ මායාකාරයෙක් නම් නෙමෙයි…

ඉතින් මේ කතාව IMDb ⭐ 6.1 අරගන්න සමත් වෙලා තියෙනවා වගේම…අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Kang Hei Chul ඒ වගේම තමයි පිටපත් රචනය කරලා තියෙන්නේ :Mike Ostrowski ,Rae Benjamin

එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝටම සුභ දවසක් ජය වේවා!!!

Original title The Witcher: Sirens of the Deep
IMDb Rating 6.1 10,876 votes
TMDb Rating 6.813 251 votes

Director

Cast

Doug Cockle isGeralt (voice)
Geralt (voice)
Joey Batey isJaskier / Young Jaskier (voice)
Jaskier / Young Jaskier (voice)
Christina Wren isEssi (voice)
Essi (voice)
Emily Carey isSh'eenaz (voice)
Sh'eenaz (voice)
Camrus Johnson isAgloval (voice)
Agloval (voice)
Simon Templeman isKing Usveldt (voice)
King Usveldt (voice)
Mallory Jansen isMelusina / Princess Nispen (voice)
Melusina / Princess Nispen (voice)
Anya Chalotra isYennefer (voice)
Yennefer (voice)
Ray Chase isZelest (voice)
Zelest (voice)
Cynthia Kaye McWilliams isQueen Dahut (voice)
Queen Dahut (voice)

Similar titles

Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Tron: Ares (2025) Sinhala Subtitles
Deathstalker (2025) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles
Headshot (2016) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
Believe : the Ultimate Battle (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published